iPhone + Windows PC තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕන
https://apps.microsoft.com/store/detail/bluetooth-le-explorer/9N0ZTKF1QD98
මේ winndows app එකේ feature එකක් තියෙනවා Virtual Keyboard කියල. App එක මේ විදියට open කරලා iPhone / Android phone එකක් අලුතෙන් Connect කරලා app එක උඩ type කරහම phone එකේ type වෙනවා.
මේක මගේ iphone 6s එකේ වැඩ කරන්නේ නෑ. Android වල වැඩ
මේක වෙන iPhone එකක වැඩද බලන්ඩ ඕන.
කාට හරි පුලුවන්ද බලල iphone model / ios එක කියන්ඩ?
Phone එක forget කරලා අලුතෙන් Connect කරන්ඩ ඕන.
ස්තුති