මචන් මම 24 inch monitor එකක් ගන්න බැලුවේ Laptop එකට සෙට් කරලා වැඩ කරන්න ඇත්තම කිව්වොත් මන් ලොකුවට IT ගැන දන්නෙ එකෙක් නෙමෙයි, ඒත් මන් IT course එකක් කරන්න ඉන්නේ , ඒකටයි මගේ දේවල් වලට monitor එකක් ගන්න බැලුවේ.. ගාන නම් බන් රු .30,000 කට වගේ එකක් තමා, ඇස්වලට අපහසු නැති , හොද, කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් බැලුවේ.. ASUS වල නම් අවුල් තියෙනවා කියලා සමහර අය කියලා තිබ්බා, recommend කරපන්කෝ හොද එකක්.