මචන්ලා fz එකක් එහෙම නැද්ද 2018 2019 වගේ ?සෙල් වල පට්ට ගනන්නේ බන්.
ekavath ikmanata veidaදැන්ම බයික් ගන්න එපා. ඉස්සරහට රට බංකොලොත් වෙලා චීනට රට අයිති වුනාම ගන්න. එතකොට ඉතින් ඕන තරම් චයිනීස් බයික් තියෙයි ලංකාවේ.
ow math asayi bn,kello kamathi ne bn ovata.unta kiyala terum karannath be.FZ Overrated බන්
GN එකක් ගන්න
Pocket friendly in every aspect
ow math asayi bn,kello kamathi ne bn ovata.unta kiyala terum karannath be.
ow godak dura nam yanna amaruyiමොන කරන්නද එහෙනන් ඉතින්
කෙල්ලට තේරෙයි කිමි 50ක් වගෙ පිටිපස්සෙ සීට් එකෙ යන්න සෙට් වෙච්ච දවසක