මචන්ලා fz එකක් එහෙම නැද්ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    දැන්ම බයික් ගන්න එපා. ඉස්සරහට රට බංකොලොත් වෙලා චීනට රට අයිති වුනාම ගන්න. එතකොට ඉතින් ඕන තරම් චයිනීස් බයික් තියෙයි ලංකාවේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    දැන්ම බයික් ගන්න එපා. ඉස්සරහට රට බංකොලොත් වෙලා චීනට රට අයිති වුනාම ගන්න. එතකොට ඉතින් ඕන තරම් චයිනීස් බයික් තියෙයි ලංකාවේ.
    ekavath ikmanata veida
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ow math asayi bn,kello kamathi ne bn ovata.unta kiyala terum karannath be.

    මොන කරන්නද එහෙනන් ඉතින් :ROFLMAO:
    කෙල්ලට තේරෙයි කිමි 50ක් වගෙ පිටිපස්සෙ සීට් එකෙ යන්න සෙට් වෙච්ච දවසක
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මොන කරන්නද එහෙනන් ඉතින් :ROFLMAO:
    කෙල්ලට තේරෙයි කිමි 50ක් වගෙ පිටිපස්සෙ සීට් එකෙ යන්න සෙට් වෙච්ච දවසක
    ow godak dura nam yanna amaruyi
     
    • Like
    Reactions: Solo Rider