මචන් මට ඕන කරනව pharmaceutical bottle දෙකක් හෝ තුනක් මගේ වැඩකට, මේක ඕනේ seal lid (මූඩිය) එක්ක. 100 ml to 150 ml වගේ තමයි ඕන. අඩුම 60ml වත් ඕන.
samples විදියට හරි කමක් නෑ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
මම company දෙකක බැලුවා, ඒවයෙත් lid කරන්නේ නෑ. එකක මන් හොයන bottle එකේ සාම්පල්ස් නෑ. (amber color bottle එක)
http://www.snackings.net/our-products/main-products/pharmaceuticals.html
https://maple.lk/products/1 - මේකේ lids කරන්නෙ නෑ කිවුවා.
https://petcontainers.lk/index.php/pharmaceutical-bottles/ - මෙයාලගෙත් මම හොයන එකේ 100ml වල production කෙරෙන්නෙ නෑ කිවුවා, ලොකු order එකක් ආවොත් කරනව කියලයි කිවුවේ.
ඉතින් මට ඕන bottles දෙකක් තුනක් නේ මගේ වැඩකට.
මට ඕන කරන්නේ මෙන්න මේ වගේ bottles.
මෙහෙම color නොවුනත් කමක් නෑ, 100ml වගේ සීල් එකත් එක්ක මූඩිය තියෙන බෙහෙත් liquid එකක් දාලා තියන්න පුලුවන් glass/plastic (විනිවිද පේන) bottles ගන්න තැනක් දන්නවද? දෙකක් තුනක් වගේ