මචන්ලා PC එකක් build කරන්න හොඳ තැනක්

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා PC එකක් හදල දෙන්න ඕන මල්ලි කෙනෙක්ට.. games ගහන්න නෙවෙයි graphic/ video editing වැඩ වලට. දැනට ලංකාවේ මොනවද හොද තැන් PC එකක් build කරන්න. ගෙදරටම deliver කරන හොඳ after service එකක් දෙන තැනක් වෙන්න ඕන. quality වෙන්න ඕන.

    ඔයාල දන්න parts ගනිපු තැන් මොනවද කියල පහලින් දාගෙන යන්න.

    Thank you all.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    අපෝ Chama C. එපා. ඕකුන් ගනන් ගන්නේ නෑ පොඩි budget තියෙන උන්ව.
     
    • Like
    Reactions: -333-