මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
tracking code eka ubata mail krana service eke site ekata gihn daala blapan machan. mama oya scene gena hariyatama danne ne bn. online gattuwainma tamaa yantam hari wistara tikak danane machan. mama nam me wenekota gennapuwa nam okkoma wage awit tienewa.
http://www.buyincoins.com/help.html#47 me link eke How to Trace an Registered Air Mail/Special Delivery wla tiene widiata ubata uba gattu mail service eken track kranna puluwan. tracking number ekak denne ehen ubata deliver krama. meke tienewa "If no tracking information sometimes, please just be patient and most of items will arrive in 21 days.". ekianne tracking information ekak nettan dawas 21k iwasan inna kialane bn. samahara wita parakku wela unat ei machn. mamat ara mulma message eke qwwa headset ekata ohma wela baya una (unta RS.2000k wage natiuna kianne padayak giya wage unata apita ehma nea ne bn). e paara seller ta mail daala wikaara kra. un nam qwwe mehen wene delay ekak kiala.
royal mail wala nam link eka https://www.royalmail.com/track-your-item meka. me wage oya ubata ewana mail service wla tracking tienewa. uba samaharawita meka danatamat kralada danne ne machn. krala nam bn mata tiene sulu danume hatiata meeta wada loku help ekak denna amarui bn.
aah, anit eka tama bn, ebay wala nam seller gena report krana puluwan. aekata sellergen hari reply ekak neti unot mnawa mnawa hari actions tienewa unge account suspend kranawa, listings ain karanawa, e item eka aye ewanawa wage. oya site eket ehma tienwada blapan machn.

මේකයි මචන් මම ටැබ් එක ඕඩර් කලාට පස්සෙත් බඩු ඕඩර් කලා ඒවා 23ආවා.මම ඔය site එකෙන් ගන්න බඩු ඔක්කොම ආවා බන්.ඒකයි ගත්තේ.
paypal එකෙන් බඩු ගන්න පේපල් වෙරි‍ෆියි කරන්න එපැයි බන්.අනික මේ site එකෙන් එලකිරියේ කස්ටිය ටැබ් ගෙන්නලත් තියෙනවා.ඒකයි ගත්තේ.:no:
මම කෝකටත් උන්ට msg එකක් දැම්මා reply එකක් ආවම කියන්නම්. :yes:
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේකයි මචන් මම ටැබ් එක ඕඩර් කලාට පස්සෙත් බඩු ඕඩර් කලා ඒවා 23ආවා.මම ඔය site එකෙන් ගන්න බඩු ඔක්කොම ආවා බන්.ඒකයි ගත්තේ.
    paypal එකෙන් බඩු ගන්න පේපල් වෙරි‍ෆියි කරන්න එපැයි බන්.අනික මේ site එකෙන් එලකිරියේ කස්ටිය ටැබ් ගෙන්නලත් තියෙනවා.ඒකයි ගත්තේ.:no:
    මම කෝකටත් උන්ට msg එකක් දැම්මා reply එකක් ආවම කියන්නම්. :yes:
    පුළුවන් නම් ට්‍රැකින් නම්බර් එක දියන්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න...
     
    • Like
    Reactions: Elakiri Bro

    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    dawas 21k balala uba danna english walin msg ekak daapan. un thatamala kiyawala ubata reply ekak ewai.

    මම දැම්මේ 2014/12/25 බන් මම 28 දාපු එකක් පෙරේදා ආවා.උන්ට msg එකක් දැම්මා මට පුලුවන් විදිහට reply එකක් අවොත් කියන්නම්. :yes:
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මම දැම්මේ 2014/12/25 බන් මම 28 දාපු එකක් පෙරේදා ආවා.උන්ට msg එකක් දැම්මා මට පුලුවන් විදිහට reply එකක් අවොත් කියන්නම්. :yes:
    ටැබ් එක කස්ටම් එකට අහුවෙලා ඇති. එතකොට ටිකක් වැඩිපුර පරක්කුවෙනව
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අනේ මන්ද බන් මන් ගත්ත ඒවා නම් සේරම ඇවිත් තියෙනවා...:yes: ෆෝන් පවා...:yes: රටවල් කිහිපයක් හරහා එනවා නම් කස්ටම් චෙකින් වලට පරක්කු වෙයි.. ලංකාවේ දී කස්ටම් අහුඋනත් උපරිම පරක්කුව දවස් 3ක් වගේ තමයි... එත් එක ට්‍රැකින් වල අනිවා අප්ඩේට් වෙනවා...
     

    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    ටැබ් එක කස්ටම් එකට අහුවෙලා ඇති. එතකොට ටිකක් වැඩිපුර පරක්කුවෙනව
    :confused::confused::confused:
    2dw7prc.jpg