මචන්ලා.....

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹල දන්නවා ඇති නේ කුලසිරි බුදවත්ත නැටුම් කණ්ඩායම ගැන??

    අපේ Graduation Ceremony ඒක තිබ්බා ලගදි BMICH එකේ..

    එකේදී පල්ලෙහා ඉන්න කෙල්ල මාර ලස්සනට නැටුව මචන්ලා....:yes: වශී උනා වගේ ඒ dance ඒක දැකලා.... :love::love: උඹල දන්නවද මේ කෙල්ල කවුද කියල මචන්ලා??

    photo.php


    www.facebook.com/photo.php?fbid=101...5490515.1073741905.58112220514&type=3&theater

    https://www.facebook.com/photo.php?...0153396343375515_303318875_n.jpg&size=960,520

    https://www.facebook.com/photo.php?...153396351555515_1761530937_n.jpg&size=960,483

    https://www.facebook.com/photo.php?...0153378344400515_537779384_n.jpg&size=960,534

    https://www.facebook.com/photo.php?...0153378347585515_599661642_n.jpg&size=960,513

    https://www.facebook.com/photo.php?...0153378369775515_407572842_n.jpg&size=960,526
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒකි ආවේ Graduation Ceremony එකේ නටන්න මිසක් උබත් එක්ක නටන්න නෙමෙයි.:P:P
    බම්ප් කිව්වා.:yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේකේ Pic up කරන්න මට වෙනම කුප්පියක් දාගන්න වයි වගේ....:rofl::rofl:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් අතැරලා දාපන්. මෙකි උබට දාගන්න බැහැ බන්. :rofl::rofl::rofl:

    අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු නේ?? :rofl:

    න බං ඒකිගේ dance එකක් දැක්කොත් උබ ඔහොම කියන්නේ නැති වෙයි...​
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙල්ල කවුද කියලා දැනගත්තා කියමුකො.. ඉතිං ඊට පස්සෙ..? :oo:

    මොනා කරන්නද බඩියෝ :oo: දැක සතුට තමා.... :P:D:rofl:

    ඒකි ආවේ Graduation Ceremony එකේ නටන්න මිසක් උබත් එක්ක නටන්න නෙමෙයි.:P:P
    බම්ප් කිව්වා.:yes::yes:

    බැරි නැහැ බොල.. :dull::dull: නටනවා තමා..:P
    එකී නම් නටුමටම උපන් එකියක්ද කොහේදෝ බං... :love: :love:

    photo.php

    mekada?
    mama nm danne na

    දැනගන්න ආසයි බං... :love: