මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම අහලා තියෙන විදියට Soulmates ලටයි ඕක වෙන්නේ. ඒ කිව්වේ තමන් එක්ක සසර බැදීමක් තියෙන කොටයි.

අම්මටසිරි..... එහෙමත් සින් එකක් ද.... :shocked: :shocked:
දන්නවා නම් දාපන්කෝ විස්තර ටිකක්... :yes: :yes: :) :)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

:cool::cool:

තොපිට කොහෙන්ද බන් මේව කාලක් ගහල ලිදට පැනපන්..
බේබදු වේසි :(

උබේ අනාගතේ ගැනත් කියන්නම් ඕන නම් ඉතින්..
ලිවර් එකේ නස්ටාවශේෂ හොයන්න පුරා විද්‍යා එකෙන් ආවත් බැරි වෙනව තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල ඔහොම ගැහුවොත්..
මැරෙනකන් බොනව කියලනෙ හිතන් ඉන්නෙ උබ..
මැරෙන්නෙ නෑ යකෝ ලේසියෙන් ඇදක් උඩ විදවන්න වෙනව අවුරුදු ගානක් අම්මෝ ඒක ගැනවත් හිතල හැදියන්

:(

උට රිදිලා! :angry:
බිලා බිලා මවුස් එක කියලා TV රිමෝට් එක අතුල්ලන එකාට මොන ටෙලිපති පති ද?

උට ටෙලිපති එනවලු බෝතලේ හිස්වෙන්න ලං වෙද්දී කළුවරේ උනත්! :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
ඒකම අනිත් පැත්තටත් වෙනවා. :yes:

:D :D :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මෙහෙම දෙයක් මටත් වෙලා තියෙනවා.....ගොඩක් පාරක්....මාත් හිතෙනවා මේක ඇත්ත කියලා

ඉතින් කියමුකෝ බලන්න කාටද උනේ කියලා..... :D :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;18516056 said:
ගෑනුංව විස්වාස කරන්න එපා බං :)

ඕකට උත්තර දෙන්න ටිකක් අමාරුයි බන්...
ඒක මෙහෙම දෙයක්....
අර අනුර කවුද කියන්නාත් වගේ,
දොරේ හඬයි බෙරේ හඬයි වෙන් වෙලා ඇහෙනවා වගේ තමා...
මම මාස 8ක් හැමදාම ආශ්‍රය කරලා තෝරා ගත්තේ..
දැන් අවුරුදු 3 කට කිට්ටුයි.
තාම සැලකිය යුතු වරදක් වෙනසක් වෙලා නම් නෑ.. :yes:
එහෙම කියලා සහතිකයක් දෙන්න බෑ තමයි...
එත් දැනට බොහොම හොඳයි... :yes:

අතහැරියොත් අමතක කරලා දානවා බන්.... ඕවා මොනාද.. නැට්ට පිටින් අලි මැරෙන්නේ! :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපි හැමෝටම ටෙලිපති තියෙනවා .. ඒක නොදැනුවත්වම වෙනවා අපෙන් ...
ඕනේ නං දැනුවත්ව උනත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා !

එහෙම කියනවා නේද මචන්... :yes: :yes:

අපි ගැඹුරු නින්දක ඉන්න අවස්ථාවේදී අපිට අනාගතේ සමහර සිද්දි හීනෙන් පේන වෙලාවලුත් තියෙනවා ..
ඊට පස්සේ අපි ඒ සිද්දි වලට ඇත්තටම මුහුණ දෙනකොට අපිට දැනෙනවා අපි මෙතන මේ මොහොතේදී කලින් ඉඳල තියෙනවා වගේ හැඟීමක් :dull:

:yes: :yes: ඒක ඇත්ත... එහෙම වෙලා තියනවා... :yes:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මචන්ලා උඹලට Telepathy තියනවද? :D

    මට ටිකක් තියනවා වගේ! :eek:
    තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!


    මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
    ඒකම අනිත් පැත්තටත් වෙනවා. :yes:
    එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ. :dull:
    එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම! :shocked:
    මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා... :no:

    හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක! :eek:

    දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා! :shocked: :eek:

    ඔය එක සිද්දියක්!
    ඔහොම සිද්දි තියනවා ගොඩක්! :yes:

    හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට.. :lol:
    ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා! :D
    දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ! :lol:

    උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න! :) :) :D

    මටත් ඔහොම තමයි ඉස්සර :rofl: ඕක ටෙලිපති නෙවයි කොල්ලෝ ආදරයේ අන්ද බව :P
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඕකට උත්තර දෙන්න ටිකක් අමාරුයි බන්...
    ඒක මෙහෙම දෙයක්....
    අර අනුර කවුද කියන්නාත් වගේ,
    දොරේ හඬයි බෙරේ හඬයි වෙන් වෙලා ඇහෙනවා වගේ තමා...
    මම මාස 8ක් හැමදාම ආශ්‍රය කරලා තෝරා ගත්තේ..
    දැන් අවුරුදු 3 කට කිට්ටුයි.
    තාම සැලකිය යුතු වරදක් වෙනසක් වෙලා නම් නෑ.. :yes:
    එහෙම කියලා සහතිකයක් දෙන්න බෑ තමයි...
    එත් දැනට බොහොම හොඳයි... :yes:

    අතහැරියොත් අමතක කරලා දානවා බන්.... ඕවා මොනාද.. නැට්ට පිටින් අලි මැරෙන්නේ! :D

    menna kollo :D:yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kello boru kiyanawa ban :lol: ubath kiyapan kellata monahari..nattham paw ne :lol: mata telephathy nam na..telephone thiyenawa :baffled:

    නෑ බන් ඕක එක පාරක් දෙකක් වෙච්චි එකක් නෙවේ! :D
    ඒකි බොරු කිවුවත් මගේ පැත්තෙන් බොරු වෙලා නෑ නේ...
    අනික හෙන අමාරුවෙන් බොල පන්සිල් පද 5 ම රකින එකක් හොයා ගත්තේ! :frown:
    දැන් ඉන්න ගැනුන්ගේ හැටියට :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටෙලිපති කල්ල තියෙනව :yes: :yes: :yes:
    ඒත් තොපිලට කියන්නෑ පියාඹන පීරිසයක් දැකපු දේ කියන්න ගිහිං තොපෙන් අහගත්ත දේවල් ඇති :growl: :growl: :growl:

    හප්පා තෝ ද? :dull:
    තෝ යවලා ඇති ටෙලිපතියක් Andromeda ගලක්සියේ කළු කුහරෙටම! :angry: :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    0002064B.gif
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Mama podi kale ( eh kale wadiya phone ehema use wenne na thibbata)
    mata asaneepa wela hospital admit kala..
    eda dawal seeya awilla ape gedara galle idn mawa balanna ( ape gewal gampaha thibbe )
    seeyala kawurut danagenaqt nme seeyata nikan hithila awilla tyne ehema..

    kella ekka msg krdi matat oka wenwa ona tharan
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම එක්ස්පීරියන්ස් එකක් නං නෑ බං...
    කෑල්ල මෙසේජ් එවන පය දෙක තුනකින් තමයි මට රිප්ලයි එකක් හරි දාන්න මතක් වෙන්නේ..
    උසාවි යනකොට ෆෝන් එක සයිලන්ට් කරනවා කොච්චරවත් එක ආයේ නොර්මල් මෝඩ් එකට දාන්න අමතක වෙනවා බං මට..
    ෆෝන් එක අතට අරන් බලනකොට කුණු බැනුන් බැනල මෙසේජ් 10ක් විතර ඇවිල්ල...:lol:

    උඹට මොන ටෙලිපති ද බන් කෙල්ලගෙන්! :frown:
    ඔය පල් හොරෙක්ගෙන්, ස්ත්‍රී දුෂකයෙක් , මිනි මරුවෙක් ගෙන් කෝල් ආවොත් මිස! :dull:

    ගෑනි හිටගෙන බනිනවා ඇති ඉඳගෙන බනිනවා ඇති! කුස්සියේ වලන් පොලේ ගහල ඒවා උඩ උඩ පනිනවා ඇති! :dull: