මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නිකමට කල්පනා කර කර ඉන්න ගමන් හිතුන කවුරු හරි එලකිරි එකෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දායි කියල. බලනකොට උන දාලා. එකඩ ටෙලිපති කියන්නෙ
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඔවු බං එක පාරටම හිතා ගන්ඩ බැරි විදිහට පඩයක් ගියා! :dull:
    මං ඒත් බැලුවේ මොකද්ද සින් එක කියලා. :baffled:
    බැලින්නන් උඹේ PM එක ඇවිත්! :frown:

    ඔන්න මං reply කළා! බොටත් පඩයක් ගියොත් කියපං! :frown:

    :lol::lol::lol:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මට්ට් ටෙලිපති තියනවා, පද දෙක තුනක් යනව කියන්නෙ බෝකක් සෙට් වෙනවා කියල දනේනෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු බං එක පාරටම හිතා ගන්ඩ බැරි විදිහට පඩයක් ගියා! :dull:
    මං ඒත් බැලුවේ මොකද්ද සින් එක කියලා. :baffled:
    බැලින්නන් උඹේ PM එක ඇවිත්! :frown:

    ඔන්න මං reply කළා! බොටත් පඩයක් ගියොත් කියපං! :frown:

    ආවා ආවා :cool:
    ඔන්න මම උඹට Spam පාරක් ගැහුවා ලෑස්තිවෙලා හිටපන් :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නිකමට කල්පනා කර කර ඉන්න ගමන් හිතුන කවුරු හරි එලකිරි එකෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දායි කියල. බලනකොට උන දාලා. එකඩ ටෙලිපති කියන්නෙ

    uba oya siraa da ahanne? joke ekatada? :D

    ooke eka ekawa godak thiyanawa ban... :dull:

    mama danna vidihata TELEPATHY kiyanne 1kenek gen thawath kenek ta msg ekak manasin yawana vidihak. hoo manasata labena paniwidayak.. ee wage seen ekak! :nerd: