අර බුකියෙ රඟන දිනිසු කියන පොන්නයත් එහෙමයි. ඒකත් කරන්නෙ ඩ්රොප්ශිපින් ලබ්බක් අල්ලගෙන අහිංසක දෙමව්පියො හම්බකරන තුට්ටු දෙක පොඩි උන්ව රවට්ටල ගසා කාල පකය වෙනවා..
ඕවට රිටර්න් එක ලැබෙනවා..
යකෝ උගෙ ඩ්රොප්ෂිපින් ක්ලාස් යන විදියට ඒ හැම එකාම ගොඩ යනව නම් එකක්, එහෙමත් නෑනේ.... තනිකර ගේම් එකක් යන්නේ එතන.