මචන්ල මේක ඇත්තක්ද? නැත්තම් කාගෙහරි ගේමක්ද?

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,702
    903
    113
    ඔව් මේක ලයන්ශෙයාර් පොන්ස් ලගේ වැඩක්. පිරමිඩ් පොන්ස් ස්කීම් එකක්.
    ශමේන්ද්‍ර සෙන් කියලා ඩුබායි ඉන්න අනාථ පොන්නයෙක් කරන්නේ.
    රුපියල් 1500-2500 පැකේජස් ගන්න කියනවා. ඇතුලේ තව පැකේජස් විකුනනවා.
    tron කොයින් වලට ඉන්වෙස්ට් කරන්න කියනවා. ඇත්තටම tron වලට ඉන්වෙස්ට් කරන්නේ නෑ.
    (රියල් ALT කොයින් එකක් තියෙනවා tron කියලා)
    ෆේක් ඩේටා ටිකක් dashboard එකේ පෙන්නනවා.
    ඊට පස්සෙ කෝසස් වලට කියල වෙනම සල්ලි එකතු කරනවා.
    බිට්කෝයින් 2010 අච්චර අඩුයි වෙලා තිබිලා 2021 මෙහෙම නම් tron එකත් කවදාහරි අප් වෙයිලු.
    දඹුල්ලේ මුදලාලිගේ කතාව කියලා පචයක් දිගාරිනවා.
    පොඩි කෙල්ලෝ කොල්ලෝ මේවට අහුවෙනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින්ග් කියන්නේ මේකට කියලා හිතාගෙන.
    ලංකාවේ අනාතයොන්ගෙන් funding කරලා මු වෙනම ඉන්වෙස්ට් කරනවා.
    ඊලගට හිරේ යන්න ඉන්න එකෙක්.

    View attachment 114728

    Lion’s Share review – an automated scam [warning]


    1444799097Shamendra-Jay.jpg



    Mu mehe music band ekak karanwa 😃😃
     
    • Like
    Reactions: Achilles99

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    Mu mehe music band ekak karanwa 😃😃
    මූ නුවර හගුරන්කෙත.
    මෙහෙත් කරේ මියුසික් තමයි.
    අනාථ සිංහලුන්ව රැවට්ටුවා.
    මං දැනුවත්ව මං දන්නා එවුන් දහදාහ විසිදාහේ පැකේජස් ගත්තා.
     
    • Sad
    Reactions: Achilles99

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    අර බුකියෙ රඟන දිනිසු කියන පොන්නයත් එහෙමයි. ඒකත් කරන්නෙ ඩ්‍රොප්ශිපින් ලබ්බක් අල්ලගෙන අහිංසක දෙමව්පියො හම්බකරන තුට්ටු දෙක පොඩි උන්ව රවට්ටල ගසා කාල පකය වෙනවා..

    ඕවට රිටර්න් එක ලැබෙනවා..

    යකෝ උගෙ ඩ්‍රොප්ෂිපින් ක්ලාස් යන විදියට ඒ හැම එකාම ගොඩ යනව නම් එකක්, එහෙමත් නෑනේ.... තනිකර ගේම් එකක් යන්නේ එතන.

    club eke post daana dial ekada?
     
    • Like
    Reactions: Achilles99 and Erzo