මචන්ල මේ සිංදුව දන්නවද?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල මේ සිංදුව දන්නවද?

    මචන්ල.. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන සිංදුව දන්න එක්කෙනෙක් ඉන්නව නම් හොයල දීපල්ලකො.. නෙට් එකේ බැලුව මචන්ල. ඒත් නෑ..:confused:



    https://youtu.be/VTTTLm2Do1c?t=480
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    song : මගෙ සද වී ඔයා . . .පායා එන තුරා. . .මග බලා ඉන්නේ මා සැමදා

    :no: :sorry: