මචන්ස්ලා මෙක මට තියෙන පොඩි ගැටලුවක්

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
මචන්ස්ලා මෙක මට තියෙන පොඩි ගැටලුවක්

එලකිරි එකේ සර්ච් කොරන්න ගියාම මාර කට්ටක් කන්න ඔනෙනේ සමහර වෙලවල්වලට හරියට සර්ච් රිසාල්ට් පෙන්නන්නෙනැ, පරණ ත්‍රෙඩ් එකක් ලේසියෙන්ම හොයා ගන්නේ කොහොමද මචංස්ලා...

 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉස්සරහට ඕනි ත්‍රෙඩ් එකේ නම දාලා අන්තිමට එලකිරි ඩොට් කොම් ිකයලා දාලා ගූගුල් සර්ච් කරපන්