ගින්දර මචන් ... කොල්ල වැඩේ finally සාර්ථක වෙලා වගේ ... හොද deal එකක් සෙට් වෙන්න ඇති කියල හිතනවා ....ලගම හිතවත් කිහිප දෙනෙක් එක්ක සතුට සමරපන් බන්...එක තමයි හොද... උබේ හිතට සතුටු හිතෙන දෙයක් කරපන් බන් පස්සේ හිතුනොත් share කරපන්.... ජයම වේවා මචෝ.......ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්‍රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්රහණයක් කියලා හිතපන්.
ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද?
එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?එහෙම නැත්තන් කොහොමද?
එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?
මේ වගේ ජයග්‍රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?




උබ කලිනුත් thread එකක් දැම්ම නේද..
facebook වල රැගිලි වැඩී කියල..
http://www.elakiri.com/forum/showthread.php?t=1834621
ඔව්..
ගොඩක් උන් රගන්න තමයි fb එන්නෙ..
දාන ඒවට කියන ඒවට වැටෙන ලයික්ස් දිහා බලල ආත්ම තෘප්තියක් ගන්න..
ඒක වැරදිද ? අපෝ නෑ..
stress හරි නැති වෙනව නෙ..
උබට තියෙන්නෙ උබ උබේ ෆ්‍රෙන්ඩ්ස් ල දාන ඒවාට වඩා ගොල්ස් උබ achieve කරල තියනව ඒත් උබ කොහෙවත් කියල දාල සිංහලෙන් කිව්වොත් රගල නෑ නෙ..
ඒත් උබට කරපු ඒව appreciate කරනවට කැමතී කවුරු හරි..
ඒත් උබ හිතනව උබට මොන ෆකෙක් වත් ඕන නෑ උන් ඈ මාව මේ තැනට ගෙනාවේ කියල..
ඒත් හිත ඇතුලෙන් දුකක් තියනව නෙ.. (දැන් නෑ කියපන්)..
ඇත්තටම ගෙදර උන් විතරක් උබව අගය කරාම ඇති.. ගමට රටට බෙර ගහල කියන්න ඕන නෑ.. දැන ගන්න ඕන උන් වෙලාවට දැන ගනී උබ කව්ද කියල..
මාත් සොට් එකක් දාල ඉන්නෙ පොඩ්ඩක් සයිඩ් ගියා වගේ මට පේන්නේ
ඒත් ඇත්ත කිව්වෙ ඉතින්
fb එකේ කාරිය දාල පොඩ්ඩක් රගල පොඩි ආත්ම තෘප්තියක් ගනින් බන්..
එහෙම බැරි අර ලොකු එකෙන් ඔලුව තියන් ඉන්න මෙලෝ රහක් නැති එකෙක් නම් ඉතින් වෙන ක්‍රමයකින් කරපන්..
එහෙම උන් එක්ක ආශ්‍රය කරල තියනව මම.. උන් එක්ක හිටියාම අපිව ඩිප්‍රෙස් වෙනව නිකන්..
එහෙම උන්ව ආශ්‍රය කරන්න වත් හිතෙන්නෙ නෑ කාටවත්.
එහෙම එකෙක් වෙන්නෙ නැතුව පොඩ්ඩක් සොෂලි ඇක්ටිව් වෙල පොඩ්ඩක් ඉන්න බලපන්..
අවුරුදු දෙසීයක් ජීවත් වෙන්නෙ නෑ නෙ..
![]()

ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්‍රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්රහණයක් කියලා හිතපන්.
ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද?
එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?එහෙම නැත්තන් කොහොමද?
එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?
මේ වගේ ජයග්‍රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?
කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එක, මොකද දියුනුවට නිමක් නෑ, ඔතනින් නවතින්න එපා. තමන්ගේ ජයග්‍රහනය වටින්නේ තමන්ටයි, වෙන අයට එයින් වැඩක් නැහැ. පෝස්ට් එකටනම් Congratz mchn කියලනම් වැටෙයි, මොකද්ද ඇති ඵලේ?
තමන් ඒ සතුට විදගන්න, ඒ ජයග්රහනයෙන් රටට, ලෝකයට වැඩක් කරන්න.
ජය වේවා


එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?


බොනවනන් ෂොට් එකක් එහෙම පිළිවෙලට දාගන
ට්‍රිප් එහෙම ගිහින් ඉන්න කාලෙ සතුටින් ඉඳපන්. 



සමරන්න එපා 
මගෙ නම් අදහස මෙකයි.
මාත් ඉතිං සුළුවශයෙන් ලයිෆ් එකෙ ගොල්ස්. අචිව් කරලා තියෙනවා.
එත් ඒ එකක්වත් ෆෙස්බුක් දැම්මෙ නැහැ.
මන් මගෙ නැයො යාළුවො හම්බවෙන්න යද්දි අතෙ තියෙන්නෙ අයිෆොන් එක විතරයි.
උන් විශ්වාස කරන්නෙ නැහැ මන් යම් තැනක ඉන්නවා කියලා හෙතුව ෆෙස්බුක් එකෙ දාන්නෙ නැති නිසා.අයිෆොන් එක අතෙ තියෙන නිසා පොඩි තැනක් තියෙනවා.
මොනවා කිව්වත් මිනිස්සු ෆෙස්බුක් එකෙන් ජිවිතෙ මනින තැනට වැටිලා ඉවරයි.තමන් ෆෙස්බුක් නැතත් වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකින් හරි ගිහින් තමන්ගෙ සමීපතමයන්ගෙ ජිවිත ගැන හොයනවා මනිනවා.
අර එකෙක් කියලා තියෙනවා වගෙ බුදුන්ටත් උනා නෙ යමහමහා පෙළහර පාන්න.
ඉතිං උඹෙ අචිව්මන්ට් එක සෙලිබ්‍රෙට් කලාට අවුලක් නැහැ .
පොඩ්ඩක් රඟපන් බන් නැත්තම් කිසි ගතියක් නැහැ.හැබැයො ඕනාවට වඩා නෙමෙ.
සමහරු කියාවි සල්ලිකාරයො පෙන්නන්නෙ නැහැ රඟන්නෙ නැහැ කියලා.
එකෙ වෙනත් කතාවක් තියෙනවා. එක මන් කවුරුහරි ඇහැව්වොත් කියන්නම්.
