මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
my cousin also works cash in hand jobs, pay rates significantly lesser than the supermarket, around 10-12 per hour.. he said he works 60+ hours a month, he even sends money to home..

its risky but you you have to take that chance..
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉන්නෙ මෙල්බර්න් නං වික් ලයිසන් එක අරගෙන ඔන්ලයින් පර්සනල් ලෝන් එකක් දාන්න. ජොබ් එකෙන් හිමීට ගෙවන්න. මාත් කලේ එහෙම තමා. නැත්තන් ලංකාවෙන් අම්මට කියල ලෝන් එකක් අරන් ඒකෙ පේමන්ට් එක ගෙවන්න. කරන්න දේවල්ද නැත්තෙ පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න විතරයි ඕන.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගොඩක් යුනි වලින් පේමන්ට් ප්ලෑන් දෙනවා කෝමහරි ජිල්මාට් එකක් දාල ඒකක් ගන්න බලන්න උඹේ අම්ම විතරක් ඉන්න නිසා ඕකම හේතුවක් කරගෙන ඕන තරම් ගන්න පුලුවන්. හැම දේකටම එක්ස්කියුස් දෙන්නෙපා ඔයිට වඩා අමාරු මිනිස්සු ගොඩ එනව ඒ නිස මොලෙ පොඩ්ඩක් යූස් කරන්න.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3

    පැහැදිලි මදි මචන්? වික් ලයිසන්? හොද ideas වගයක් මචන්.. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
     
    තෑන්ක්ස් මචන්.. මන් try කරනවා හැම දෙයක්ම :)
     
    MANUKB2001

    Active member
  • Melbourne

    ඔනතරන් cleaning jobs තියෙන්නේ බන් .බොරුවට කම්මැලි නොකර රස්සාවක් කරපන් gumtree බලපන් ,pizza කඩවල cash in hand jobs තියෙන්නේ .උන්බ විතරක් නෙමයි බෝල ගොඩක් එවුන්ට ඔයවගේ තමයි .කට්ට නොකා සැපට ඉන්න පලයන් ලකාවට .:angry:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ඔනතරන් cleaning jobs තියෙන්නේ බන් .බොරුවට කම්මැලි නොකර රස්සාවක් කරපන් gumtree බලපන් ,pizza කඩවල cash in hand jobs තියෙන්නේ .උන්බ විතරක් නෙමයි බෝල ගොඩක් එවුන්ට ඔයවගේ තමයි .කට්ට නොකා සැපට ඉන්න පලයන් ලකාවට .:angry:

    සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව $10,000 වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ $18000 අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්‍රශ්නේ..

    ඕක ගැන කලින් කතා කලා මචන්.. මෙ තියෙන්නෙ ඒක
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැහැදිලි මදි මචන්? වික් ලයිසන්? හොද ideas වගයක් මචන්.. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
    වික්ටෝරියා ලයිසන් එකට ඇප්ලයි කරල ඩ්‍රයිවින් ටෙස්ට් එක කරල ලයිසන් එක ගන්න ඊට පස්සෙ කොමන් වෙල්ත් හරි වෙස්පැක් හරි බෙන්ඩිගෝ හරි බෑන්ක් එකක සයිට් එකට ලොග් වෙලා පර්සනල් ලෝන් එකකට ඇප්ලයි කරන්න රෙසිඩන්සි ස්ටේට් එක දාන්න පර්මනන්ට් රෙසිඩන්ට් කියල. හරියට කලොත් අඩුම ගානෙ ඩොලර් 10,000ක වත් ලෝන් එකක් හම්බෙනවා.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    වික්ටෝරියා ලයිසන් එකට ඇප්ලයි කරල ඩ්‍රයිවින් ටෙස්ට් එක කරල ලයිසන් එක ගන්න ඊට පස්සෙ කොමන් වෙල්ත් හරි වෙස්පැක් හරි බෙන්ඩිගෝ හරි බෑන්ක් එකක සයිට් එකට ලොග් වෙලා පර්සනල් ලෝන් එකකට ඇප්ලයි කරන්න රෙසිඩන්සි ස්ටේට් එක දාන්න පර්මනන්ට් රෙසිඩන්ට් කියල. හරියට කලොත් අඩුම ගානෙ ඩොලර් 10,000ක වත් ලෝන් එකක් හම්බෙනවා.

    බොරු දාලා කරන්නේ කොහොමද මචන්? අහුවෙන්නේ නැද්ද? :confused:
    ඩොලර් 10,000 අරන් තියෙනවද මචන් කලින්? කොහොමද ගෙවන්න තියෙන්නෙ? I have the licence.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු දාලා කරන්නේ කොහොමද මචන්? අහුවෙන්නේ නැද්ද? :confused:
    ඩොලර් 10,000 අරන් තියෙනවද මචන් කලින්? කොහොමද ගෙවන්න තියෙන්නෙ? I have the licence.

    ලොල් මං $35000ක ලෝන් එකක් ගත්ත කාර් එකට සිටිසන් කියලා. හුරතල් වෙවී හිටියොත් ඉතින් කරන්න බෑ ගට අරන් කරපං. ගෙවන්න නං ජොබක් කරන්න වෙනව මුකුත් නොකර නං ලෝන් දෙන්නෙ නෑ මොන ලෝකෙන් වත්.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ලොල් මං $35000ක ලෝන් එකක් ගත්ත කාර් එකට සිටිසන් කියලා. හුරතල් වෙවී හිටියොත් ඉතින් කරන්න බෑ ගට අරන් කරපං. ගෙවන්න නං ජොබක් කරන්න වෙනව මුකුත් නොකර නං ලෝන් දෙන්නෙ නෑ මොන ලෝකෙන් වත්.

    හරි මචන් තෑන්ක්ස් මන් බලන්නම් එහෙනම් try එකක් දීලා.. පින් :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උදවු කරන්න කලින් මේ විස්තර මේ ත්‍රෙඩ් එකේ පබ්ලික් දාන්න...

    ඩිග්‍රී එකේ නම... ඩිග්‍රී එක කරන තැන.... උබේ විස්තර....

    ඕවා නැත්තම් ඉතින්.....

    වැල් බයිලා නැතුව විස්තර දාන්න....
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    උදවු කරන්න කලින් මේ විස්තර මේ ත්‍රෙඩ් එකේ පබ්ලික් දාන්න...

    ඩිග්‍රී එකේ නම... ඩිග්‍රී එක කරන තැන.... උබේ විස්තර....

    ඕවා නැත්තම් ඉතින්.....

    වැල් බයිලා නැතුව විස්තර දාන්න....

    මගේ විස්තර එහෙම ඔක්කොම public දාන්න පුලුවන්ද බන් :(