මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,767
    5,996
    113
    C.I.D අය කී දෙනෙක් එළකිරි එනව ඇද්ද, දාන ත්‍රෙඩ් බලන් ඇද්ද, අපිට හොයන්න බැරිඋනාට යාළුවො වගේ අපිව ආශ්‍රය කරනව ඇද්ද ..... , හොර සහතික, විවිධ වර්ගයේ ඉන්ටර්නෙට් හරහා වෙන ජාවාරම් (එළකිරි එක ඇතුලෙම කොච්චර පොඩි පොඩි ජාවාරම් වෙනවද - හොර සහතික, එක්කො වාලම්පුරි, වල්ල පට්ට, කාසි, පාස්පෝට් වෙළඳාම්, අකුණු සන්නායක පාදම් etc) , මොනව හරි දේකට ගෑවුනොත් උඹලට විතරක් නෙමෙයි ඉදිරි පරම්පරාවටත් ඒක බලපානව, C.I.D එකේ ෆයිල් එකක් ඕපන් උනා කියන්නෙ, උඹෙන් පස්සෙ ඉදිරි පරම්පරා හතකට වත් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ගන්න බෑ, රජයේ වෙනත් රැකියාවලටත් බලපානව ... දැනටත් පොලිසියෙ රැකියාවලට ගන්න කලින් පරම්පරා බර ගානක ඉතිහාසය හොයල බලනව. :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    umba ara polowa yatin yanna thiyena ekatada giye? okata giyata habai awulak naha waradi karayek nemeinam baya wenna deyak naha. habai rahata kanna denawa unta sekai nan