මචන් උඹ ඔටෝ ගියර් වාහන එලෝනව නම් වරෙන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උඹ ඔටෝ ගියර් වාහන එලෝනව නම් වරෙන්

    මේකයි සීන් එක:dull:,මෙච්චර කාලෙකට මැනුවල් ගියර් වාහන ඩ්‍රයිව් කෙරුවෙ මචෝ:rolleyes:,ඒත් ඊයෙ හදිසියෙම සුසුකි මොඩ්ල් එකක් හම්බුනා ගාල්ලෙ යන්න,:yes:ජීවිතේට පැදලා තිබුනෙ නෑ.:no:ඒත් කොහොම හරි අරන් නම් ගියා:rofl:.මගෙ ප්‍රශ්න මේ?:eek:

    R-රිවස්

    P-පාකින්

    N-නිවුටල්

    D-මේකෙ තමයි මම වාහනේ අරන් ගියෙ

    2-මේ මොකක්ද?මේකට දාලා බැලුවා.එක ගියර් එකයි මාරු වෙන්නෙ

    L-මේකටත් දාලා බැලුවා.ඒත් අදහසක් නෑ මචන්

    2,L මේ ගියර් මොනවද?:baffled:D එකේ යද්දින් මුලදි ලොකු පිකප් එකක් එන්නෙ නෑ,2 එකට දාලා යන ගමන් D එකට වගේ දාගන්න පුළුවන්ද?:rolleyes:මොකද මට දැනුනු විදිහට 2 එක මුලින් පිකප් වගේ.:yes: PUSH ON,PUSH OFF කියලා කකුලට තිබුනෙ.ඒ හෑන්ඩ් බ්‍රේක් වෙන්න ඔනා:dull:.අවසානම සීන් එක,අර විදිහට මාරු කරන්න පුළුවනි නම් ඒක ඇන්ජින් එකට හොඳයිද:dull:
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    L 2 kiyanne low gear dekak machan. loku kandak wage yanakota use karanna puluwan.
    auto vehicle ekak manual widiyata drive karanna puluwan.

    ඒ කොහොමද මචන්?මම එළකිරියකම ත්‍රෙඩ් එකක දැක්කා ඔටෝ ගියර් වාහනයක ගියර් මාරු කරන්න නම් බ්‍රේක් කරලා වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලා,ඩී එකෙන් 2 එකට දාගන්න ඔනා කියලා හිතපන්කෝ.එහෙම වෙලාවක වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලයි දැක්කෙ.එතකොට ක්ලච් එකක සම්බන්දයක් නැතුව කොහොමද එන්ජින් එකෙයි ගියර් බොක්ස් එකෙයි කනෙක්ට් එක කඩලා අනිත් ගියර් එකට දාන්නෙ?

    හෙන ප්‍රශ්න බන් මේවා:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කොහොමද මචන්?මම එළකිරියකම ත්‍රෙඩ් එකක දැක්කා ඔටෝ ගියර් වාහනයක ගියර් මාරු කරන්න නම් බ්‍රේක් කරලා වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලා,ඩී එකෙන් 2 එකට දාගන්න ඔනා කියලා හිතපන්කෝ.එහෙම වෙලාවක වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලයි දැක්කෙ.එතකොට ක්ලච් එකක සම්බන්දයක් නැතුව කොහොමද එන්ජින් එකෙයි ගියර් බොක්ස් එකෙයි කනෙක්ට් එක කඩලා අනිත් ගියර් එකට දාන්නෙ?

    හෙන ප්‍රශ්න බන් මේවා:rolleyes:
    D එකෙන් 2 එකට වාහනේ ‍යන ගමන්ම මාරු කරන්න පුලුවන් මචන්. :yes: ඒක වෙන්නේ කොහොමද කි‍යලා දන්නේ නෑ.:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඒ කොහොමද මචන්?මම එළකිරියකම ත්‍රෙඩ් එකක දැක්කා ඔටෝ ගියර් වාහනයක ගියර් මාරු කරන්න නම් බ්‍රේක් කරලා වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලා,ඩී එකෙන් 2 එකට දාගන්න ඔනා කියලා හිතපන්කෝ.එහෙම වෙලාවක වාහනේ නවතිනකල්ම ඉන්න ඔනා කියලයි දැක්කෙ.එතකොට ක්ලච් එකක සම්බන්දයක් නැතුව කොහොමද එන්ජින් එකෙයි ගියර් බොක්ස් එකෙයි කනෙක්ට් එක කඩලා අනිත් ගියර් එකට දාන්නෙ?

    හෙන ප්‍රශ්න බන් මේවා:rolleyes:

    1 st ekata dala yana gaman gear shift karana button eka press karala 2nd ekata danawa 2nd eke yana gaman shift button eka press karala D ekata danawa. gear adu karanakotath ara widiyatama adu karanawa. gear shift button eka clutch ekak widiyata wada karanne.