වාහන ඔටෝ ගියර්

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    වාහන ඔටෝ ගියර්

    Nissan Patrol - GQ

    මේක රාජ්‍ය ආයතනයකින් නඩත්තු කරන වාහනයක්. රාජකාරී කටයුතු වලට මම තමයි භාවිතා කරන්නේ. මේක 32 ශ්‍රී වාහනයක්. ඒත් ඔටෝ ගියර් තියෙන්නේ. මේකේ ඔටෝ ගියර් වල ලෙඩ ගොඩක් තියෙනවා. ලඟදි ගියර් බොක්ස් එකේ සම්පුර්ණ රෙපයාර් එකක් කලා. ඒත් මේක පහත තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්න බැරිවුණා. මට හිතෙන හැටියට ඔටෝ ගියර් බොක්ස් එකේ මිකෑනිකල් ලෙඩ ටික නම් හැදුනා. ඒත් ඉලෙක්ට්‍රිකල් පැත්ත බලන්න ගියර් බොක්ස් එක හදපු ගරාජ් එකට තේරෙන් නෑ වගේ.

    ඇස්ලේටර් එක පෑගුවාට කික් ඩවුන් වෙන් නැති ලෙඩක් තිබුණා. OD Switch එක off කරලා තමයි කික් ඩවුන් කරගත්තේ. (ඒ කියන්නේ 4 සහ 3 තමයි වාහනේ දුවන්නේ)

    ඒ ලෙඩේ TPS Sensor එක මාරු කරලා හැදුවා. දැන් තියෙන අවුල වාහනේ 80ට ගියත් යන්තම් ඇස්ලේටර් එක පොඩ්ඩක් පෑ ගුනොත් ආයේ 1ට වැටෙනවා. ක්‍රමානුකූලව OD එකේ ඉදලා පහලට මාරු වෙන් නෑ. වාහනේ බර වැඩි වෙලාවට කික් ඩවුන් වෙනවා වැඩියි.

    මේකේ කලින් ඉදලම තිබුණ ලෙඩක් තමයි වාහනේ වේගය වැඩි වීමත් එක්ක වැඩි ගියර් වලට Auto මාරු වෙන් නැති එක. ඇස්ලේටර් එකපාගලා ආපහු අතහැරපුවාම තමයි ගියර් මාරු වෙන්නේ.

    1. මට දැනගන්න ඕනේ මේක TPS Sensor එකේ අවුලක්ද? TPS sensor එක
    රීකන්ඩිෂන් තමයි දැම්මේ. හොඳද කියලා Check කරලා නැහැ.
    2. මේ වාහන වල Wheel Speed sensor එකක් නැද්ද? වාහනේ වේගය වැඩි වීමත්
    එක්ක AUTO ගියර් වැඩි වෙන් නැත්තේ මොන කොටසේ අවුලක් හින්දද?
    3. Auto Gear BOX අළුත්වැඩියාව සදහා Expert ගරාජ් මොනවද?

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ඔය වාහෙන් Transmission Control Module ඒකක් තියෙනවද?

    ගෙඩක් පරන වාහන වල වැල්බෙඩිය oil pressure ඒෙකන් කොන්ටේ‍රාල් වෙන්නෙ. ඒවාගෙ කික් ඩවුන් වෙන්නෙ අැක්සලරෙටර් කෙබල් ඒකෙන් කික් ඩවුන් වෑල් ඒකක් මැනුවල් open වෙලා.

    ඔකෙ TCM ඒකක් තියෙනවා නම් ECM Engine RPM Signal ඒක හරි Speedo Meter ඒෙකන් VSS Vehicle Speed Signal ඒක TCM ඒකට ඒන්ෙන් නැතුව අැති

    ඔයාෙග් ප්‍රශ්න වලට උත්තර දෙනවා නම්

    1. TCM ඒකක් තියෙනවා නම් උත්තරෙ ඔවු
    2. valve body
    valve actuators
    torque convertor
    TPS , RPM , VSS , ECT sensor faults

    3. :rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    මම වැඩිය ⁣⁣ෙම් ගැන දන්නෑ. Kick down වෙන්නේ Throttle position Sensor එකෙන්. මම හිතන්නේ මේකේ TCM එකක් තියෙනවා. Auto gear electronic system එක check කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Nissan Patrol - GQ

    මේක රාජ්‍ය ආයතනයකින් නඩත්තු කරන වාහනයක්. රාජකාරී කටයුතු වලට මම තමයි භාවිතා කරන්නේ. මේක 32 ශ්‍රී වාහනයක්. ඒත් ඔටෝ ගියර් තියෙන්නේ. මේකේ ඔටෝ ගියර් වල ලෙඩ ගොඩක් තියෙනවා. ලඟදි ගියර් බොක්ස් එකේ සම්පුර්ණ රෙපයාර් එකක් කලා. ඒත් මේක පහත තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්න බැරිවුණා. මට හිතෙන හැටියට ඔටෝ ගියර් බොක්ස් එකේ මිකෑනිකල් ලෙඩ ටික නම් හැදුනා. ඒත් ඉලෙක්ට්‍රිකල් පැත්ත බලන්න ගියර් බොක්ස් එක හදපු ගරාජ් එකට තේරෙන් නෑ වගේ.

    ඇස්ලේටර් එක පෑගුවාට කික් ඩවුන් වෙන් නැති ලෙඩක් තිබුණා. OD Switch එක off කරලා තමයි කික් ඩවුන් කරගත්තේ. (ඒ කියන්නේ 4 සහ 3 තමයි වාහනේ දුවන්නේ)

    ඒ ලෙඩේ TPS Sensor එක මාරු කරලා හැදුවා. දැන් තියෙන අවුල වාහනේ 80ට ගියත් යන්තම් ඇස්ලේටර් එක පොඩ්ඩක් පෑ ගුනොත් ආයේ 1ට වැටෙනවා. ක්‍රමානුකූලව OD එකේ ඉදලා පහලට මාරු වෙන් නෑ. වාහනේ බර වැඩි වෙලාවට කික් ඩවුන් වෙනවා වැඩියි.

    මේකේ කලින් ඉදලම තිබුණ ලෙඩක් තමයි වාහනේ වේගය වැඩි වීමත් එක්ක වැඩි ගියර් වලට Auto මාරු වෙන් නැති එක. ඇස්ලේටර් එකපාගලා ආපහු අතහැරපුවාම තමයි ගියර් මාරු වෙන්නේ.

    1. මට දැනගන්න ඕනේ මේක TPS Sensor එකේ අවුලක්ද? TPS sensor එක
    රීකන්ඩිෂන් තමයි දැම්මේ. හොඳද කියලා Check කරලා නැහැ.
    2. මේ වාහන වල Wheel Speed sensor එකක් නැද්ද? වාහනේ වේගය වැඩි වීමත්
    එක්ක AUTO ගියර් වැඩි වෙන් නැත්තේ මොන කොටසේ අවුලක් හින්දද?
    3. Auto Gear BOX අළුත්වැඩියාව සදහා Expert ගරාජ් මොනවද?

    oka government vehicle ekak nm hithena hithena than walin hadannath bari eke company ma dapan mcn...un gearbox replacement ekak hari krai nh..ntatam manual box ekak tyna ekath options ekak
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    1.Auto/cvt gear box ලෙඩ හොයන එක අමාරු වැඩක් එකකට එකක් සම්බන්ධයි ඕක OBD 1 ආපු වහනයක් වෙන්න ඇති. TPS එක check කරලා බලන්න, throttle cable එකේ tension එකත් බලන්න. vehicle speed sensor එක තියෙන්නේ ගියර් box එකේ එකත් බලවන්න. තව gear oil pressure sensor, solenoids, oil temperature sensors ඕවත් check කරගන්න. gear box එක හැදුවනම් valve body වල එහෙම ප්‍රශ්ණ නැතුව ඇති කියල හිතනවා.

    2.හේතු ගොඩක් තියෙනවා torque converter, oil pump, valve body, up shift and down shift solenoids, sensors ( oil pressure, TPS ,VSS, TCU etc..)

    හරි දැන් ඕක හදාගන්න පිළිවෙලකට check කරගෙන යන්න. මුලින්ම TPS එක සහ throttle cable එක සහ throttle body valve බලවන්න. පොඩි ප්‍රශ්ණ ටිකක් අහන්නම්,
    1. වහනය start කරන්න අමාරුද, vibration misfire එහෙම තියෙනවද?
    2. rpm 3000-4000 හෝ ඔයා 80 ට යනකොට තියෙන rpm range එකේ idle තියල engine එක rev කරන්න පුලුවන්ද?
    3. Thottle response වල delay එකක් තියෙනවද?
     
    1. ස්ටාර්ට් කරන්න අමාරු නැහැ. Mis එකකුත් නෑ.
    Vibration නෑ.

    2. තේරුනේ නැහැ.

    3. ඇස්⁣ලේටර් එක පාගපු ගමන් එන්ජින් ස්පීඩ් එක වැඩිවෙනවා. Delay එකක් නැහැ. ඒත් D එකේ යද්දි ඇස්ලේට් කරද්දි සමහර වෙලාවට pickup වෙන්නෑ ගියර් එක OD එකෙන් downshift වෙන්නෑ. සමහර වෙලාවට ඇස්ලේටර් එක යන්තම් පෑගුවත් OD ඉදලා 1st එකට වැටෙනවා.