මචන්, කාලකන්නිකම

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න තියන බය

    මේවා පරම්පරාවෙන් එන දේවල්ද ,
    අපෙ අම්මගෙ පැත්තෙ හැම මාමා කෙනෙක්ම එහෙමයි.

    දවසම උනත් නිදාගන්න පුලුවන් කමක් තියෙන්නෙ.
    මටත් එහෙමයි.
    මේ වගේ ඒවා ජාන වලින් එන්න පුලුවන්ද
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න තියන බය

    මේවා පරම්පරාවෙන් එන දේවල්ද ,
    අපෙ අම්මගෙ පැත්තෙ හැම මාමා කෙනෙක්ම එහෙමයි.

    දවසම උනත් නිදාගන්න පුලුවන් කමක් තියෙන්නෙ.
    මටත් එහෙමයි.
    මේ වගේ ඒවා ජාන වලින් එන්න පුලුවන්ද
    ආරේන් සමහර ලක්ෂණ enawa tamayi , leda roga pawa enne
     
    • Like
    Reactions: NRTG and icewiz

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Singhalese are known for this habit. Not my saying, but written by almost all the travelers who visit here. I don't think that they are lazy, but this island provides all the essentials very easily, so why work hard? But you can see all the farmers are doing very hard, backbreaking work consistently. So I think it's not laziness but lack of motivation that's the culprit.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් තුන් වේලටම බත්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔතෑනි ගතිය
    ලංකාවේ නිතරම පාවිච්චි වෙන මං කැමතිම නැති වචනයක්
    introvert වුණත්, social anxiety තිබ්බත්, stuttering තිබුණත් හැම මගුලටම ඔතෑනි කියලා පහලට දාලා කතා කරනවා
    මනුස්සයෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්න වෙන අය දන්නේ නෑනේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් තුන් වේලටම බත්
    වන්නකු එකේ වගේ ලෝ කාබ් හයි ප්‍රෝටීන් ඩයට් කරන්න අරන් මස් කන්න ගත්ත උන් කියපන් එහෙම කන්න ගත්තම උබලට වෙනදට වඩා ඇක්ටිව් ගතියක් කම්මැලි නැති ගතියක් ගැම්මක් දැනුනද?
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හැබැයි මෙහෙම සීන් එකක් තියනව අම්මගෙ පැත්තෙ අය ගොඩක් දුප්පත්ලු ඒ කාලේ.
    පොඩි කාලේ පෝෂනේ හරියට තියෙන්න නැතුව ඇති
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    වන්නකු එකේ වගේ ලෝ කාබ් හයි ප්‍රෝටීන් ඩයට් කරන්න අරන් මස් කන්න ගත්ත උන් කියපන් එහෙම කන්න ගත්තම උබලට වෙනදට වඩා ඇක්ටිව් ගතියක් කම්මැලි නැති ගතියක් ගැම්මක් දැනුනද?
    ඉස්සර මම බත් කනව අම්බානක. දැන් බත් අඩු කරල එලවලු තමයි වැඩිපුර කන්නෙ.
    මස් කනව හැබැයි තුන් වේලටම කන්නෙ නැ. ගෙදරින් වැඩිපුරම මස් කන්නෙ මම
    වෙනදට හැමදාම දවල්ට නිදාගන්නව. දැන් නම් නිදාගන්නෙ නැ රැට විතරයි.
    කම්මැලිකම පොඩ්ඩක් අඩු වෙලා තියෙනව. ඇගේ කැත මහතක් තිබ්බ ඒක නෑ. බඩ බැස්සා
    ඔය ටික තමයි වාසි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මචන් ADHD වෙන්න පුලුවන්. ජාන වලින් යනව.
    කොහොමත් මේ ලංකාවෙ climate එකත් එක්ක දවල්ට වැඩක් කරන්න බැරි එක සාධාරණයි.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් තුන් වේලටම බත්
    මේකනම් ඇත්ත බං බත් කෑම අඩු කරල ඉන්නකොට කිසි කම්මැලි කමක් නෑ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වන්නකු එකේ වගේ ලෝ කාබ් හයි ප්‍රෝටීන් ඩයට් කරන්න අරන් මස් කන්න ගත්ත උන් කියපන් එහෙම කන්න ගත්තම උබලට වෙනදට වඩා ඇක්ටිව් ගතියක් කම්මැලි නැති ගතියක් ගැම්මක් දැනුනද?
    Man 2022 kela 4 months wage. Winter eka awama nawattuwa. Sirawata patta active gatiyak tibba e kaale.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Paramparawen tikak enawa athi. Habai machan eka podi kale api hadena wadena parisaraya, yaluwo, nadayo anuwa eka adu wadi wenawa.

    Demawpiyo lamai podi kaledima lamaiwa social karala, anith aya issaraha gahanne baninne nathuwa, waradi pennala, lamai ekka open widiyata katha baha karala kittuwen innawanam man hithanne ohoma wenna thiyena ida godak adui.

    Lamita podi kale anarakahitha bawak danenakota thamai lamai samajayen hangenne, wagakeemak ganna baya wenne.

    Godak welawata machan issara demwpiyo lamainge mentality side eka gana hithanne nane, danumakuth na. Eyala full try karanne ugannanna witharai. Ithin ara wage dewal podikalema hadaganna thiyena awasthawa nathi wenawa. Ithin lamai windawanne lokuwela samajeta giyama.

    PS : Mama me generally kiuwe. Samaharawita umbage mamalata, umbata thiyenne wena gataluwak wennath puluwan.
     
    Last edited: