මචන් ගෙදර ෆයිබර් රවුටර් එක වැඩක් නෑ

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,664
    6,859
    113
    Heaven :p
    ෆයිබර් වල අර ස්ටාර්ටින් පැකේජ් එක තියෙන්නෙ. 60GB හම්බවෙන්නෙ අන්න ඒක.

    කලින් ADSL තිබිල ෆයිබර් වලට මාරු කලේ.

    දැන් හැමදාම ගෙදර නැති නිසා ඒ ඩේටා වැඩියි.
    මට ආයෙ ADSL ගන්න බැරිද බන්.

    නැත්බම් ලයින් එක ඩිස්කඑක්ට් කරල දාන්න බැරිද. හැබැයි මට ෆොන් එක ඕන. ඩේටා තමා ප්‍රස්නේ
     
    • Like
    Reactions: kinkon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,710
    3,338
    113
    Pissuda ban ain karanna. maget fiber gatta kale bila awe 1500 aduwen passe 2000-2300 wage ita passe 3000 dan 4000 panala enawa. habei 4000 gewwwta padu naha ban fiber stable nisa hitha hadan use karanawa. anika landphone eka ain kala kiyanne thanikarama bankrupt una wage feeling ekak enawa passe. anika 12 passe unlimited eka watinawa. matanam parana pkg labai. aluth eke daily 10gb eka labai
     
    • Like
    Reactions: Erzo

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,708
    5,750
    113
    මමත් තියන් ඉන්නවා ෆයිබර් අයින් කරතො ටිපිකල් සිංහලු වෙන නිසා
     
    • Like
    Reactions: Erzo