මචන් චෙෆ් ල ඉන්නවද මේකෙ

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    @Janatha Jhon

    අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්.
    Follow Tharux's path
    Yeah that YouTuber ; he resides in CANADA I think
    ------ Post added on Mar 29, 2026 at 6:46 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,011
    12,138
    113
    🌎
    @scurvy, @Heshan Daminda

    දෙවෙනි එක්කෙනා chef කිව්වට, උයන්න කම්මැලි උනාම ආරාමෙට පැනලා බත් මුට්ටිය උස්සනවා.

    පළවෙනි එක්කෙනා ඔම්ලට් එකට ගම්මිරිස් කිලෝ එකක් විතර දාලා, ඒක වැහෙන්න, උඩින් වෙන මොනවා හරි දාලා ශේප් වෙනවා.