අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්.
Noah_Trent Well-known member Oct 24, 2022 480 293 63 Mar 29, 2026 #1 අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්.
Yeezus Well-known member Nov 20, 2024 4,801 1 6,666 113 Mar 29, 2026 #2 @Janatha Jhon Noah_Trent said: අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්. Click to expand... Follow Tharux's path Yeah that YouTuber ; he resides in CANADA I think ------ Post added on Mar 29, 2026 at 6:46 AM
@Janatha Jhon Noah_Trent said: අවුරුදු 30න් චෙෆ් කෙනෙක් වෙන එක අවුල්ද? ලංකාවේ ඉන්න නම් අදහසක් නෑ ඒ ෆීල්ඩ් එකෙන්. Click to expand... Follow Tharux's path Yeah that YouTuber ; he resides in CANADA I think ------ Post added on Mar 29, 2026 at 6:46 AM
clumsyhulk Well-known member Sep 20, 2024 8,011 12,139 113 🌎 Mar 29, 2026 #3 @scurvy, @Heshan Daminda දෙවෙනි එක්කෙනා chef කිව්වට, උයන්න කම්මැලි උනාම ආරාමෙට පැනලා බත් මුට්ටිය උස්සනවා. පළවෙනි එක්කෙනා ඔම්ලට් එකට ගම්මිරිස් කිලෝ එකක් විතර දාලා, ඒක වැහෙන්න, උඩින් වෙන මොනවා හරි දාලා ශේප් වෙනවා. Reactions: Heshan Daminda and Hankook
@scurvy, @Heshan Daminda දෙවෙනි එක්කෙනා chef කිව්වට, උයන්න කම්මැලි උනාම ආරාමෙට පැනලා බත් මුට්ටිය උස්සනවා. පළවෙනි එක්කෙනා ඔම්ලට් එකට ගම්මිරිස් කිලෝ එකක් විතර දාලා, ඒක වැහෙන්න, උඩින් වෙන මොනවා හරි දාලා ශේප් වෙනවා.
Voldemort Bro Well-known member Jan 1, 2020 9,998 13,897 113 126 Hogwarts Mar 29, 2026 #4 Ow hoda path ekak
charitha2011 Well-known member Jan 25, 2011 16,465 1 32,159 113 - උඩරට - Mar 29, 2026 #5 කොත්තු දාපන්