මචන් මට Laptop ekak ඇදිල කියල web browser එකෙ ආවා
මේක ඇත්ත්ද කියල දැනගන්නෙ කොහොමද
there is a form to fill my information in detail

Free loto lu ban
freelotto.com/register.asp?skin=CertifiedWinnerRSP&noepu=1&partner=198849430&utm_source=Adsimilis_DQ&A&utm_medium=Display&utm_term=CPA&utm_content=CertifiedWinnerRSP&utm_campaign=EveryoneWinsTV

Fake ads yako
මාර ලක් එකක් බන් තියෙන්නෙ

දෙන්න ළමයි නෑලු. මැරෙන්න කලින් සල්ලි ටික කාට හරි දෙන්නලු හදන්නෙ. ඉතින් Internet එකේ බලද්දි මගේ Email එක දැකල කැමති හිතුනලු.... පස්සෙ ඉතින් මාත් ගරු සරු ඇතුව කතා කරල Email කරා Phone එකෙන්ම... Wap site එකකින් ගියේ... yahoo එකේ wap සයිට් එක. දැන් ඉන්න යාළුවො නම් දන්නෙත් නැතුව ඇති wapsite කියන්නෙ මොනවද කියල... දැන් ඔය Mobile Responsive එහෙම එන්න කලින් ඒ කට්ටිය වෙනම හදල තිබුන Phone වලින් යද්දි පට්ටප Basic html වලින් ලෝඩ් වෙන wap සයිට්... 