මචන් මට Laptop ekak ඇදිල කියල web browser එකෙ ආවා

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    මේක ඇත්ත්ද කියල දැනගන්නෙ කොහොමද

    there is a form to fill my information in detail
    lapwin.JPG
    Free loto lu ban

    freelotto.com/register.asp?skin=CertifiedWinnerRSP&noepu=1&partner=198849430&utm_source=Adsimilis_DQ&A&utm_medium=Display&utm_term=CPA&utm_content=CertifiedWinnerRSP&utm_campaign=EveryoneWinsTV
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    මේක ඇත්ත්ද කියල දැනගන්නෙ කොහොමද

    there is a form to fill my information in detail
    View attachment 62895
    Free loto lu ban

    freelotto.com/register.asp?skin=CertifiedWinnerRSP&noepu=1&partner=198849430&utm_source=Adsimilis_DQ&A&utm_medium=Display&utm_term=CPA&utm_content=CertifiedWinnerRSP&utm_campaign=EveryoneWinsTV

    අදද බන් Internet use කරන පලවෙනි දවස​ :lol: Fake ads yako
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ane manda ban
    mama wAdiya mei siin gana dan na
    eth ban unge adress,tel no dala tiyenewane

    thnx
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට කියන්න මට දැනට iphone දෙතුන් සීයක් ඇදිල තියෙනව. දන්න හැම එකාටම දීල වැඩි හරිය ඇඳ යට පෙට්ටියකට දැම්ම :dull: මාර ලක් එකක් බන් තියෙන්නෙ :yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උඹට කියන්න මට දැනට iphone දෙතුන් සීයක් ඇදිල තියෙනව. දන්න හැම එකාටම දීල වැඩි හරිය ඇඳ යට පෙට්ටියකට දැම්ම :dull: මාර ලක් එකක් බන් තියෙන්නෙ :yes:

    :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,240
    113
    Sri Lanka
    ඔව්ව නම් මොනවද බන් :lol: මම AL කරන කාලෙ කෙල්ල පංති ඉවර වෙනකන් කැෆේ යන්න පටන් ගත්තු පළවෙනි දවස් වල තමයි 512kbps ADSL Line එකකින් ගියේ තනියම Internet. පොත් පත්තර වල තිබුන විදියට Yahoo.com එහෙම ගහල ඒව ලෝඩ් වෙද්දි පට්ට ආසයි ඉතින්... Gamespot.com එහෙමත් ගිහින් බැලුව ආසාවෙ බැරුවා :lol: වැල බලන්න එච්චර ඕන කමක් තිබුනෙ නෑ... ඔය අතරෙ ආව කියහංකො මම 99999 වෙනි ලකී පර්සන් කියල ඇමරිකාවෙ Citizen ගන්න.... :lol: අම්මට සිරි ඉතින් පට්ට ලකී නේහ්.. මම ගෙදරටත් කියල ඒ ආව ලින්ක් වල සෑහෙන්න දුරකට Signup වෙලා යන්න ඔන්න මෙන්න හිටියෙ බන් ඇමරිකා :D :D පස්සෙ ඉල්ලපි නැතෑ ඩොලර් ගාණක්.. සල්ලි තිබුන නම් එතනින් එහාට කරන්න තියෙන මෝඩ වැඩෙත් කරල... කවුද බන් දන්නෙ ඔය සිද්දි මුල් කාලෙ.... :lol: :angry::angry::growl::growl:

    ඒක ඒ විදියට උනා....

    පස්සෙ මාසෙකට විතර පස්සෙ මට මාර චාන්ස් එකක් හම්බුනේ... ඒ වයසක බ්‍රසීලෙද කොහෙද ගෑණු කෙනෙක්... එයා හම්බු කරල තියෙන සල්ලි වලට කරන්න දෙයක් නෑලු... :baffled: දෙන්න ළමයි නෑලු. මැරෙන්න කලින් සල්ලි ටික කාට හරි දෙන්නලු හදන්නෙ. ඉතින් Internet එකේ බලද්දි මගේ Email එක දැකල කැමති හිතුනලු.... පස්සෙ ඉතින් මාත් ගරු සරු ඇතුව කතා කරල Email කරා Phone එකෙන්ම... Wap site එකකින් ගියේ... yahoo එකේ wap සයිට් එක. දැන් ඉන්න යාළුවො නම් දන්නෙත් නැතුව ඇති wapsite කියන්නෙ මොනවද කියල... දැන් ඔය Mobile Responsive එහෙම එන්න කලින් ඒ කට්ටිය වෙනම හදල තිබුන Phone වලින් යද්දි පට්ටප Basic html වලින් ලෝඩ් වෙන wap සයිට්...
    ඉතින් ඒකෙදි ලෝයර් එක්ක කතා කර ගන්න කියල මට ලෝයර් ගෙ නම්බර් එක දුන්න. අනිවා කෝල් කරන්න ඕනලු Verify කර ගන්න. ඉතින් මම පට්ට අමාරුවෙන් Dialog එකට රුපියල් 100 ක ම card එකක් දාගෙන ආව.. අර ලෝයර්ටත් ගත්ත. IDD හින්ද විනාඩි 1යි තප්පර 30 කින් ඉවරයි කාඩ් එක. යන්තන් එතනස් සල්ලි නැති හින්ද බේරුනා... Account එක හදන්න Dollar 400 ක් ඕන කිව්ව.... :no::growl::growl::growl::growl::growl: :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    :shocked::shocked: