මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ ද&#3545

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ ද&#3545

    මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ දෙන්නේ කොහොමද කියලා.දන්නා ය පොඩ්ඩක් කියල දෙනවද ?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ දෙන්නේ කොහොමද කියලා.දන්නා ය පොඩ්ඩක් කියල දෙනවද ?

    රෙප් කියල දෙයක් තියනව කියල... ඒව දෙන්න පුලුවන් දෙයක් උඹ දැනගත්තෙ කොහොමද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් ඇප්ලිකේෂන් එකක් ගන්න ඕනේ ඉස්සෙල්ල :yes: ඒක පුරවල ලොක්කට මේල් කරාම රෙප් හුවමාරුවට අවසර හම්බෙන්නේ. :yes:
     
    • Like
    Reactions: rusiyanuwa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රෙප් ඇප්ලිකේෂන් එකක් ගන්න ඕනේ ඉස්සෙල්ල :yes: ඒක පුරවල ලොක්කට මේල් කරාම රෙප් හුවමාරුවට අවසර හම්බෙන්නේ. :yes:

    ඇයි.. ගාස්තුව.. ඒකත් කියපන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    https://www.elakiri.com/forum/reputation.php?p=23985705

    meekata gihilla "I aprove" tik karala comment ekak dala "add to reputation" button eka clik karapan balanna...

    User CP එකට ගිහිල්ල බලපන් මගේ නමින් උඹට රෙප් පාරක් දීල ඇති... උඹ ඉස්සෙල්ලා මම දුන්න ලින්ක් එකට ඇවිත් කලෙත් රෙප් දෙන එක තමයි... ඊ විදිය පාඩම් කරගනින්