මචන් මමත් 3 වසරට ආවා
දන්නෙම නැතුව 3 වසරට ඇවිල්ලා බොල.
මෙච්චර කල් මම දුන්නු රෙප් වලට 1+ දැම්මෙ.
ඔන්න අද ඉඳලා 3+ දාන්න පුළුවන්.
රෙප් දුන්නු,
රෙප් කපපු,
උඹලට හුඟක් ස්තූතියි යාළුවනේ.
මොන දේ තිබුනත් උඹලත් එක්ක මේ ගෙවන එළකිරි ජීවිතේ තරම් ෆන් එකක් තවත් නෑ.