මචන් මම ලග තියෙන්නේ compaq 620 ලෑප එකක්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචන් මම ලග තියෙන්නේ compaq 620 ලෑප එකක්

    මේකේ ඩර්යිවස් ගන්න උන්ගේ වෙබ් සයිට් එකට ගිය එකේ අහනවා මොන OS එක ධ කියලා මගේ තියෙන්නේ WINDOWS 7 ULTIMATE එක මේකේ එහෙම එකක් නැනේ මේකෙන් මොකධ්ධ මම තොර ගන්න ඕනේ :yes:
    SSSS.png


    මේ OS වලින් එකක් දුන්ම මේකේ ඩරයිවස් හෙන ගොඩක් තියනවා ඩවුන්ලොඅඩ් කරන්න මේකේ න ඕනෙම ඩරයිවස් ටික මට තෝරලා දෙන්න :yes:
    SSSSSSSSSS.png





    මේක තව යට තියන වා තව ගොඩක් මේ ලින්ක් එකට ගිහිලා හෙල්ප් කරන්න කෝ :yes:
    http://h20000.www2.hp.com/bizsuppor...eId=321957&prodSeriesId=4158455&lang=en&cc=us
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    win 7 onema version ekak awlak ne oyage os eka 32 bit da 64 bit da kiyala galala galapena eka download karaganna

    » Driver - Audio
    » Driver - Chipset
    » Driver - Graphics
    » Driver - Keyboard, Mouse and Input Devices
    » Driver - Modem
    » Driver - Network
    » Driver - Storage
    me tika thama essential anith ewa onanam witharak install karaganna
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    win 7 onema version ekak awlak ne oyage os eka 32 bit da 64 bit da kiyala galala galapena eka download karaganna

    » Driver - Audio
    » Driver - Chipset
    » Driver - Graphics
    » Driver - Keyboard, Mouse and Input Devices
    » Driver - Modem
    » Driver - Network
    » Driver - Storage
    me tika thama essential anith ewa onanam witharak install karaganna
    ela