මචාන්ලා යාලුවෙක් එනවා රට ඉදන් වුට කියලා එහෙං ගෙන්න ගන්න ඉන්නේ ඉතින් .මෙහෙ අජන්ට්ලා ඉන්න හොද ලැපක් අහගන්නයි ඕනේ.
1.රටින් ගත්තා කියලා ලාබයක් තියනවද ?
2.මෙහෙ අජන් කට්ටිය ඉන්නවනම් වොරන්ටි මෙහෙන් ගන්න පුලුවන්ද නේද ?
3.සොෆ්ට්වෙයා ඉන්ජිනේරින් යුස් කරන්න හොද ලැප් එකක් ඕනේ බැලුවේ මේකhttp://bizsupport1.austin.hp.com/bi...=5259209&prodTypeId=321957&objectID=c03470126 මේක මේ ගානට වැඩක නැද්ද? හොද එකක් කියපල්ලකෝ

Last edited: