මචන් මාත් සිංහල බෞද්ධ. ඒත්.....
සදුදා
සීයා: පුතේ...! වරෙංකෝ පැන්ෂන් එක ගන්න මාත් එක්ක ටවුමට යන්න.
පුතා: මට බෑ සීයේ... මට වැඩ තියෙනවා. සීයා යන්නකෝ.
අගහරුවාදා
ආච්චි: පුතේ උඹ වරෙන් හෙට මාත් එක්ක සිල් ගන්න.
පුතා : අනේ, ආච්චි තනියම යන්නකෝ. වෙනදත් යන්නේ, මම මොකටද ඉතිං.
බදාදා
තාත්තා: ඔය නිකන් ඉන්න එකේ මා එක්ක මේ ධර්ම සාකච්ඡාව අහන්න වරෙන්.
පුතා: ඕවා අහලා කාටද හරි ගියේ තාත්තේ.?
බ්‍රහස්පතින්දා
යාළුවා 1: අඩෝ...! අද කඨිනේ. වරෙන් පොඩි සප් එකක් දෙන්න.
පුතා: ඒහ්...! අද බෑ වගේ බං. පට්ට කෙල්ලෙක් හිටියොත් කියපන්. මම එන්නම්.
සිකුරාදා
යාළුවා 2: අද පෙරහැර. උඹ එන්නේ නැද්ද?
පුතා: කෑලි බැහැලද බං? මම එන්න බලන්නම්.
සෙනසුරාදා
අම්මා: පුතේ හැම සෙනසුරාදාම පන්සලේ පූජාව තියෙනවා. ඔයාට නිවාඩු තියෙන නිසා නරකද හැම
සෙනසුරාදාම මාත් එක්ක පන්සලට ගියොත්.
පුතා: අම්මා යන්නකෝ අනේ...! නිවාඩු තියෙන්නෙත් දවස් දෙකයි. මට ගෙදරට වෙලා මගේ වැඩක්
කරගෙන ඉන්න දෙන්නකෝ.
ඉරිදා :
යාළුවා 3: අඩෝ කොටුවට වරෙන්. රෝහින්ග්‍යා සරණාගතයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් යනවා.
පුතා: එල මචං මම අනිවා එන්නම්. උන් තමා අපේ සිංහල ජාතිය විනාශ කරන්නේ.

Last edited: