මචන් මම හෙන මානසික ප්‍රශ්නෙක ඉන්නේ (Software Engineering)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේක මට දැන් ඔලුවට ලොකු ප්‍රශ්නයක් වෙලා බං. ගෙදර මිනිස්සුන් අපි වගේ මේ Field ගැන දන්නේ නැති නිසා ඒ මිනිස්සුන්ට තේරැම් කරලා හරියන්නේ නෑ, එයාලා තාම ඉන්නේ ලංකාවේ මිනිහෙක්ට ගොඩයන්න Degree එකක් ගන්න ඕන කියන ළිං පතුලේ ඉන්න මානිසකත්වේ. මචන් මේක ටිකක් ලොකු කථාවක්

    මම පේරා ඉංජිනියරින් ගියේ අපේ ගෙදර මිනිස්සු මම නිසා ලොකු කට්ටක් කෑවා. මම එහෙම ඉගෙනගන්න සීන් එකේ හිටපු එකෙක් නෙවේ. 1st Shy බුල ගහලා කෙල වෙලා ගෙදර මිනිස්සු හෙනට වියදම් කරපු නිසා මහන්සි වෙලා වැඩ කරලා මෙහෙට ආවා. කොහොමත් Engineering යන්න මට පොඩි ඕන කමක් තිබ්බත් මම එහෙම ලොකුවට Seen එකේ හිටියේ නෑ. 1st Year ඉවර වෙලා මමත් රැල්ලට Civil දැම්මේ. ඒ බං මම Computer පැත්තට ආසා නැති නිසා නෙවේ. මිනිස්සු එකක් වැඩ කරන්න ආසාවක් තිබ්බ නිසා. Civil පැත්තෙන්නුත් Structural Designing වලින් තමා යන්න ඉන්නේ. ඒක බං නිදහස්මි, මිනිස්සු එක්ක වගේම Com පැත්තත් සම්බන්ධ වෙලා තියෙන Job එකක්. පඩි ටිකක් අඩුයි හැබැයි.

    ඒත් මම ඒ කාලේ ඉදන්ම මොරටු Software Engineering කරන කොල්ලෙක් එක්ක පොඩි Startup එකක් කරා. ඌයි මායි තමා A/L එකට Class ගියේ. ඌ මොරා ගියා මම පේරා ගියා. ඌ තමා මට මචන් අපි Web Developing කරලා ගාණත් හොයමුද කියලා Idea එක දැම්මේ. හැබැයි ඒ වෙද්දි මම Civil තෝරගෙන ඉවරයි. කොහොමින් කොහොමහරි මට අතේ සල්ලි නැති නිසා මම සල්ලි හොයන සීන් එකේ හිටියේ. අනික ඌ මගේ හොදම යාළුවා නිසා මට ඌට බෑ කියන්න බැරි තත්වෙක හිටියා.

    උගේ බල කිරීමට මම Online Web Developing ඉගෙනගත්තා. අද වෙද්දී Front End Developing, Back End Developing හදලා පට්ට Advance Web App අපි දෙන්න හදනවා. මේ දවසවලත් ටිකක් ලොකු Mobile App එකක් හදන ගමන් ඉන්නේ. අද වෙද්දී ලෝකේ අලුතින් එන Libraries ‌ගොඩක් Use කරන හොද Knowledge එකක් අපි දෙන්නට තියෙනවා Web Developing පැත්තෙන්.

    මට බං දැන් මේ පැත්තෙන් යන්න පට්ට ආසාවක් ඇවිත් තියෙන්නේ. මොකද හෙනටම Online ඉගෙනගන්න පුලුවන්. ඒත් බං මම කරන්නේ Civil Engineering. මේ දෙකේ කිසිම ගැලපීමක් නෑ.

    මට බං මේ ඔක්කොම අතහැරලා අපි දෙන්නගේ Business එක Develop කරගෙන යන්න හිතිලා තියෙන්නේ. ඒත් බං Degree එකක් අතහරින එක කොච්චර Practical ද කියලා උඹල දන්නවා ඇති බං. ගෙදර මිනිස්සු ගැන හිතන්නත් ඕන නේ. මොනවවුණත් අවුරුදු 20ක් කන්න අදින්න දුන්නේ ඒ මිනිස්සු. මම මාර අසරණ වෙලා ඉන්නේ. අනික මේ Quarantine කාලේ වැඩ ටිකක් අඩු නිසා හෙනටම ඉගෙනගත්ත අළුත් දේවල්. අපේ අම්මට මේවා කිව්වට තේරෙන්නේ නෑ බං.

    මචන් මට දැන් තීරණ දෙකක් තියෙනවා. එකක් තමා Degree එක අතහැරලා මූ එක්ක Business එක Develop කරගෙන යනවා. එතනදි මගේ යාළුවා Degree එක අතහරින එක බොරු වැඩක්. මොකද මූ Com පැත්තෙන්නේ යන්නේ. ඒත් බං මම Civil කරන එක කිසි ගැලපීමක් නෑ. මම හෙනට Com දාන්නේ නැතිව Civil දාපු එක ගැන දැන් පසු තැවෙනවා.

    අනිත් තීරණේ තමා මම MSc එක Com පැත්තෙන් කරලා Com Job එකකට Apply කරන එක. මට අවුරුදු 2ක් 3ක් පාඩු වුණා කියලා ලොකු අවුලක් නෑ මචං. මම Com පැත්තෙන් Job එකක් කරනවනම් මට Business එක Develip කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතෙනවා.

    මචං මම හෙනටම වැටිලා ඉන්නේ මේ ටිකේ. උඹලගේ දෙන පොඩි උපදෙසත් මට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. අද වෙද්දී අපි දෙන්නට ගොඩක් වැඩ එනවා බං. සමහර ඒවා කරන්න වෙලා නැති නිසා බාර ගන්නෙත් නෑ. මට හිතෙනවා යම් තැනකට එන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට තාම තීරණයක් ගන්න අමාරුයි. ඒකයි මෙහෙම Forum එකක දැම්මේ.

    ප.ලි. මේ Seen නිසා මම Civil වැඩ ටික හරියට කරගෙන යන්නෙත් නෑ. Repeat වෙන Scene එකක ඉන්නේ. අනික Online දාලා වැඩේ එපා කරලා තියෙන්නේ.
     
    Last edited:

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan theoretically we don't need degree. But practical world eke, having degree is best. Machan oyata theyena ekama prasne time nathi eka. You can find it.

    Just complete the current degree (Civil). Otherwise you might repent future. (Might).

    Don't try to do all thing by your self. Be smart. Hard working is not smart. So find another good guy who know basic programming skill. With him work those.

    So you will find a time to work + degree.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Machan theoretically we don't need degree. But practical world eke, having degree is best. Machan oyata theyena ekama prasne time nathi eka. You can find it.

    Just complete the current degree (Civil). Otherwise you might repent future. (Might).

    Don't try to do all thing by your self. Be smart. Hard working is not smart. So find another good guy who know basic programming skill. With him work those.

    So you will find a time to work + degree.
    eka thama machan. dan ekekwa hoyanawa. weda tika apita hari kiyala denna puluwanneh. dan kohomath repeat wena scene ekak inne. mata tikk weda balance karagena karanna amarui. :(

    Dan kocchara kal da machan degree eka?

    If I were you, man nam degree eka karana gaman okath balance karan karanawa. Mokada kawadaka education qualifications kiyana eka one wena nisa.

    Good luck

    3rd year... matath dan ehema karanna wei wage. ane manda mewanam...!

    මානසික ප්‍රශ්න se වලම පාට්1ක් තමා බං...

    eth bn ohoma mentally prashna nathi engineering jobs na ban me loke. onama ekk stress thama
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,519
    3,906
    113
    ayi yako com kare naththe
    shit
    dan ithin ithuru awurudu 2ka ohe adala dapan
    ita passe kamathi deyak karapn
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    mona degree da bn. ara lasantha la ehma laksha 30-40 thadi project gnne. ubat kmthi de uba krhn

    self satisfaction nthwa mokak tbbth wdk na
     
    • Like
    Reactions: A-K-I-L-A

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මචන්, ඉංජිනියරින් කරන අනික් මිනිස්සුන්ටත් ලැජ්ජයි උබේ මානසිකත්වය.. ඩිග්‍රී එකක් කියන්නේ ජොබ් එකක් නෙවෙයි, ජොබ් එකකට සුදුසුකමක් විතරයි. ඒ නිසා මටනම් හිතෙන්නේ ගෙදර මිනිස්සු විතරක් නෙවෙයි උබත් ඉන්නේ relative ලිදක. ඉස්සෙල්ලා ලිදෙන් ගොඩට වරෙන්.
    First degree එක complete කරලා ජොබ් එකකට පලයන්. Don't depend on someone else, even your friend, ultimately you are your own. Job එක කරන ගමන් company එකත් කරන් පලයන්, පස්සේ master එකක් කරපන් IT, කොහොමත් ඉස්සරහට ලංකාවේ ඉන්නනම් postgraduate දෙක තුනක් වත් ඕන වෙයි බන්. Campus එකට වඩා work environment එක complex. ඒකට ready වෙයන්. Develop the business in the sametime, when you business ready to sustain you without your job, leave the job and enjoy your professional freedom.
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,519
    3,906
    113
    e kale kohomath oya web developing scene hitiye na ban. anika ape thiyene computer engineering. software engineering newe. eka nisath kare na. anika a kale com job ekk kiwwama stress wadi job ekk kiyala hithuwe
    civil ita wada chaa kiyala hithune nadda
    awwe idan katta kanna
    ubata ara survey kranna polu ussan yana welawewath oka epa wune nane
     
    • Sad
    Reactions: shenat

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    උබල දෙන්නට කරන්න බැරි තරම් වැඩ එනවනම් ඒවාට බෑ කියන්න එපා, වැඩට කව්රුහරි ගනින්, නැත්තන් අවුට්සොස් කරපන්.
    උබල දෙන්න තනියෙන් ඕක කරගෙන යනවා කියන්නේ ජොබ් එකක් කරනවා වගේ වැඩක් නේ.

    ඔය ඩිග්රියට කැමති නැත්තන් නවත්තල ප්‍රයිවට් එක්ක හරි කැමති ෆීල්ඩ් එකෙන් ඩිග්රි එක කරපන්.
     
    • Like
    Reactions: NAdee56

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,468
    67,807
    113
    Degree is a must bn passe kale ausi canada yanna hitunoth aye nattan bachelors yanna wenawa.dan hitan inna ewa newe passe mind change wenawa
     
    • Like
    • Love
    Reactions: shenat and CGW

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබට ඉන්නෙ හරි යාළුවෙක් නම් ඌ උබව ඩිග්‍රිය ගන්න පුශ් කරනවා. හැබැයි මේ වගේ දේකදි හරි දේ තෝරගන්න උබ මෙච්චර හිතනවා කියන්නෙ උබට ඔය ඩිග්‍රිය ලබන්න සුදුසුකම් නැද්ද කියලත් හිතෙනව.
     

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    මචන්, ඉංජිනියරින් කරන අනික් මිනිස්සුන්ටත් ලැජ්ජයි උබේ මානසිකත්වය..
    ube manasikathwaya gana hithagannath puluwam
     
    • Like
    Reactions: CGW

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    IT industry eke inna kenek widiyata podi advice ekak dennam
    MBBS karapu ayath eka atha arala IT field eke innawa. Dr Dayan Rajapaksha (Esoft) ehema kenek. Ubatath civil kalata Software Engineer kenek wenna puluwan. Ehema wena Engineering degree thiyena aya ona tharam Software Engineers la wela innawa
    Habai ubata mama kiyana ekama de thamai malliye oya degree eka iwara karapan. Degree ekak namata hari tiyenna one. Oka ubata therenne awrudu 30 di withara
     
    • Like
    Reactions: shenat