මචන් මම හෙන මානසික ප්‍රශ්නෙක ඉන්නේ (Software Engineering)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    Degree එකක් කියන්නෙ මිනිහෙක්ට value එකක්. සල්ලි කියන්නෙ වෙනම දෙයක්. උබට ඕනෙනන් පුලුවන් construnction, developing දෙකම එකට සෙට් වෙන විදියෙ දෙයක් කරන්න. ඒ වගේ දේකට ලොකු වටිනාකමකුත් තියෙයි. අනික online දේවල් කියන්නෙ කොයි වෙලේ කෙල වෙයිද දන්නෑ. ඒත් degree ය තියෙනවනන් උබ safe. ඉගෙන ගන්න දෙයක් අහක යන්නෙ නෑ,
     

    gurulugomi

    Well-known member
  • Machan, GPA gana worry wenna epa. Kohomahari degree eka iwara karapan. Passe post-graduate degree ekak karanna unath, PR gannakota ehemath engineering degree ekak thiyena eka watinawa. First-degree eka moka unath kamak na software side eken issarahata yanna puluwan. Me podi udaaharana kihipayak:
    • Lankaawe famous software company ekaka VP of Security Architecture inne Moratuwe civil karapu ayya kenek
    • Mama danna Electrical/Electronics and Telecom engineering ehema karapu evunuth ona tharam innawa lankaawe, aussie, UK software company wala
    ohoma ona tharam cases thiyenawa. eka nisa oya karagena yanna degree eka iwara karaganna (repeat wela hari kamak na)
     
    • Like
    Reactions: CGW

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    1st Complete your degree !! (you must! dont waste the oppertunity )
    Then do Msc which will suit your SE expectations !!

    Once you completed the required credits you will be graduated for your life time!! You will never regret !!

    Dont EVEN THINK ABOUT giving up your degree !!! IT industry can dramtically change in overnight and its not wise to throwing your once in a liftetime golden oppertunity to something just got evolved during last two decades !

    Im also graduated from Pera - Elec ! so i know how things going around in uni.. You will definately get graduated.stick with good friends.take exams seriouly.no need to get A+ for all subjects ! :P ! just hang on and survive the semesters ! .. Trust me... i have seen how people stuck in same positions(life and carrier) for years because of lack of a completed degree ... The country where im currently resides (EU), Bsc is the minimum qualification (entry) and i have seen many people who already in their 40s,50s following Msc and PhD courses , Just inorder to get promoted !!!
     
    • Like
    Reactions: CGW and gurulugomi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    කරන Degree එක class නැත්ත ඉවර කරගනින්. මගෙ යාළුවෙක් ඉන්නව පොරගෙ ඩිග්‍රි එක Material Eng ඒත් ජොබ් එක Software Architecture , Software පැත්තට මොකවත් ඩ්‍රිග්‍රි නෑ එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ. අනික බන් ඔය එන එන ෆ්‍රේම් වර්ක් දන්නව කියන එක නන් එච්චර ඔළුවට ගන්න එපා ඔව්ව හෙට උදේ වෙනකොට අවුට් ඔෆ් ඩේට් වෙන්න පුළුවන්. ඒව යූස් කරනකොට ඒවගෙ කෝ එක අල්ලගනින්.

    කරන deg එක මොන සෙල්ලමක් දාල හරි ඉවර කරපන්. නැත්තන් උබට ඕක දිගටම පුරුද්දට යනව හරි කමක් නෑ මේක නැති උනාට මම මෙහෙම කරනව ඉස්සරහට කියන මයින්ඩ් සෙට් එක.

    Deg එකේ කොලේ විතරයි වැදගත් ඊට පසේ ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියන එක උබේ එක්ස්පීරියන්ස් එකෙන් වැඩක් නැති කරන්න පුළුවන්.

    අනික බන් ඔන්ලයින් කියන්නෙ පට්ට චාන්ස් එකක්. හොද බොක්කවල් දෙකක් 3නක් සෙට් කරගෙන කුප්පි දාල ගොඩ දාගනින් ඔය අල්ලනෙ නැති සබ්ජෙක්ට්. C- හරි තියාගෙන ඔය කරන එක ඉවර කරපන්.

    උබ ඕක කරේ නැත්තන් කවද හරි ඉස්සරහට ගිහින් ඔය උබල දෙන්නගෙ කම්පැනිය ලොකු උනාම උබව වැටෙනව පහලට එදාට උබට අපරාදෙ කියල ආයෙ නූලක් දාන්න වෙනව
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ඔහොම නම් කරන්න එපා අනිවා කෙළවෙනවා ඒ නිසා මෙහෙම කරපන්. මටත් ඕකම වෙලා තියෙන නිසා කියන්නෙ, නැත්නම් තව අවුරුදු කීපෙකින් ඇවිත් මෙතන කියපන් කෙළවුණා කියලා කියල අත කැඩෙනකන් ලියලත් ඇහුවෙ නැතුව කෙළවගෙන ඉන්නව දැක්කම..
    peace in mind.JPG



    edit 2:

    අපරාදෙ උබගෙ කාලෙ. කමක් නෑ තවම වෙලාව තියෙනවා දැන්ම තේරුණ නිසා.

    1. කොහොමහරි degree එක ඉවරකරපන් අනිවා certificate එක ගනින්. නැත්තන් අර කලින් කියපු එකම තමයි ආපහු කියන්න වෙන්නෙ.
    2. ඊට පස්සෙ civil ජොබ් හොයන්න එපා, ඊට කලින් ඔය උබ කරන IT field එක පැත්තෙ ජොබක් හොයාගන්න ට්‍රයි කරපන් අවුට් උන ගමන්ම. අවුට් උන ගමන් චාන්ස් එක තියෙනවා. (උබට ජොබක් ඕන නෑ කියල හිතෙයි, ඒ උනාට මම නම් කියන්නෙ ඉස්සෙල්ලා ජොබකට ගිහින් පස්සෙ අයින්වෙයන් යන විදිය බලලා, මොකද ඔය දේ උබට කරන්න බැරිවෙයි අවුරුදු කීපයක් ගියාම experience නැතුව. )

    කොහොම උනත් උබ ලේසි pathway එකෙන් අමාරු pathway එකට ඇවිත් ඉන්නෙ. කට්ට කන්න වෙයි ඉතින්. බැරි නෑ ඒවුනාට.


    edit 3 :

    එපාවෙනව මේ $%#%$ අලුතෙන් පෝස්ට් එකක් දාන්න බෑ. අර තව එකෙක් කිව්ව වගේ ඌට CS එපාවෙලා Civil කරන්න බලනවලු. stress එක කොයි ජොබ් එකෙත් තියෙනවා කොයි business එකෙත් තියෙනවා. ඒක අපිට tolerate කරන්න පුලුවන් මොනවමහරි අපි කැමති දෙයක් නම් කරන්නෙ. ඒ නිසා මුලින් ඒක කරපන් කැමති දේ. එතකොට ඉස්සරහට ලෝකේ එන්න තියෙන trends වත්, ගොඩක් සල්ලි හොයන්න පුලුවන් කියල හිතෙන දේවල් නම් කරන්න එපා කියලයි මම කියන්නෙ. කැමති දේ කරාම ඔය ඔක්කොම කරගන්න විදියක් තියෙයි. මම මේක උබට කියන්න වගේ මට නෑදෑයෙක් කිව්ව. මම ගනන් ගත්තෙ නෑ.

    මම සිවිල් ඉන්ජෙක් වෙලා ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරා. පස්සෙ ඕසි ආවා, පළවෙනි දේ ජොබ් එක එපාවීම.(මම මේක කලිනුත් උබේ thread එකකම කියල තියෙනවා) මෙහේ ඇවිල්ලත් මම තේරුම් ගත්ත දේ තමයි බුදු සංතෝ සිවිල් සයිට් ජොබ් නම් ලංකාවෙ වගේම තමයි, ඊටත් වඩා කට්ට සෙට්වෙයි සමහරවිට. පට්ට සීතලයි, පට්ට අව්වයි, etc etc (මගේ අත්දැකීම් සහ මම දන්න අයගේ ජොබ් දැකල ගත්ත අත්දැකීම්.) :dull: :dull:

    දැන් මමත් පසුතැවෙනවා IT related degree(CS,electronic,electrical etc) එකක් කරේ නැති එකට. මොකද ඒක නැතුව ජොබ් එකකට යන්න පට්ටම අමාරුයි. මමත් දැන් field එක වෙනස් කරන්න plan එක හද හද ඉන්නෙ. අවුරුදු ගානක් පහුවෙච්ච නිසා උබට වඩා ගොඩක් අමාරුයි මට ඒ වැඩේ කරන්න. ආපහු කට්ටක් කන්න වෙන්නෙ. ඒ උනාට කොහොමහරි කරන්න වෙනවා. :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Anonymous_Abstract

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඩිග්රි එක ඉවර කරපන්. උඹ කැමති ඕන මගුලක් ජොබ් එක විදියට කරපන්, ඒත් ඔය පටන් ගත්තු එක ඉවර කරපන්.
     
    • Like
    Reactions: gurulugomi

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    As many advised here, complete the Degree. You have achieved what's difficult - to get into the Uni. Now don't spoil that chance. Not only you are spoiling it for yourself, you are spoiling the chance of another as well. Had you decided earlier that engineering is not the way ahead and kept aside, then the next deserving student would have got the chance to get in.

    A Degree is not the pathway to complete success. But as I mentioned on another thread it opens up the doors to many others. You could be a good software guy. Your friend is in the Engineering stream for software but you are not. With your degree plus experience you can migrate to Canada, Australia, NewZealand or Timbuktu without seeking other backdoor entry methods.
    Though you say you are a Software Engineer you don't have a real qualification. In fact, the majority are just software developers or programmers. They only call themselves software engineers.
    Without a proper qualification, your scope is rather limited - and that's where the degree counts. With a degree and with proper presentation skills and the ability to market yourself, you will end up being in a much better place.
    Having a Civil engineering degree will not restrict you to that field only. Many have changed to other fields including IT. In fact, the best software guys are Engineers. :yes:
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මං කියන්නෙ දෙකම බැලන්ස් කරන් පලයන් බං. උම්බට තව වයස තියනවා. Business එක අතාරින්නෙ නැතුව තව ඉගෙන ගනින්. මාත් ගෙදර උවමනාවට ආර්ට් කරල degree එකක් කලා. ඒත් ආසාව තිබ්බෙ se. මගේ ආසාවට se degree එකක් කලා.... දැන් මන් මගේ විදියට වැඩ බං ගෙදරින් කටවහන් ඉන්නවා...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    civil eka compleate karapan
    Msc eka karapan it, com side eken ethanin path eka hadaganin
    degree eka atha arinna epa kohoma hari goda dapan :yes::yes:
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    machan uba oya degree 1 complete karapan. yaluwath ekka karana wede digatama karala eken issarahata palayan. mama danna un innawa Art/ commerce karala software architect/ CTO inna un (sadly not in sri lanka) . degree 1 iwara unama ube field ekata related area akakin MSc 1 wage karapan. lankawe un tama karana degree akatama job hoyanna yanne
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    uba athulata gihin inna eke degree eka karana gaman computer side eka study karapan..project aragena salli hoyana manasikathwayen akranna epa..studies witharak akrapan..degree eka comepete karala IT walata shift weyan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    degree එක කරගනින් උලමෝ. උඹට හැකියාව නැති වෙන්නේ නෑ ඔය දැනට තියන. startup එකක් නම් ඒක ඊට වඩා හොඳට ඉස්සරහට පටන් ගන්නත් පුළුවන්. උඹ මොකක් හරි degree එකක් තියනවා කියන්නේ, උඹට තවත් පැත්තක හැකියාවක් වර්ධනය වෙනවා. ඒක උඹට වාසියක්. ඒ අවස්ථාව බොහොම සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක්. එක නැති කරගන්න එපා. balance එකක් ගහපන් මහන්සි වෙලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හුත්#3 තොට තියෙනව කැ#ම ඔපචුනිටි එකක්. තෝ ඔය සිවිල් ඉන්ජිනියරින් හරියට ඉගෙන ගෙන ඒකෙ තියෙන අවුල් හදන්න ලේසි කරගන්න පුලුවන් ඇප් එකක් හරි වෙබ් එකක් හරි හදපන්. දැන්ට මාකට් එකේ තියෙන ලොකුම අවුල ඕක තමයි. ඇප් හදන්න පුලුවන් එකාට වෙන ඉන්ඩස්ට්‍රි ට්කක දැනුම නෑ. ඒ නිසා උන්ට එහෙම ලොකු ඇප් හදන්න බෑ. තොට ඒ දැනුම තියෙන නිස දෙකම මික්ස් කරල සුපිරි ගේමක් ගහපන්.

    අනිත් එක අද්‍යාපනය තමා එක. සල්ලි දෙවනුව හම්බ කරපන්. තොට මැරෙන්න තව අවුරුදු 50ක් තියේ නම් හම්බ කරන්න අඩුම 45ක් තියෙනව. ඒත් මතක තියාගනින් ඉගෙන ගන්න තියෙන තව අවුරුදු 2-3ක් වගේ පොඩි කාලයක්. ඒක පාස් උනාට පස්සෙ කෝටි ගානක් තිබ්බත් ආයිත් අත අරුන දේවල් ඉගෙන ගන්න බෑ. හිත දෙන්නෙ නෑ. මාර අමාරුයි. ඒනිසා හම්බ කරන එක වැඩ කාරයට ඕනෙ තැනක කරන්න පුලුවන්. ඉස්සෙල්ල ඉගෙන ගනින්.

    අනික සිවිල් කියන්නෙ හොදට හොයන්න පුලුවන්. ඔය වෙබ් මගුල් වගේ රෑ එලි වෙනකම් නින්දක් නැතුව කීබෝඩ් ඔබ ඔබ ඉන්නවට වඩා සුපිරි ජොබක්. හොදට හොයන්න පුලුවන් කල් යනකොට. අනික විශේශම දේ රෑට කාල දෙයියනේ කියල නිදාගෙන නිශාචරයෙක් නොවී ජීවිතේ ගෙවන්න පුලුවන්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹට පිස්සුද යකෝ.... ඕක කරන ගමන් Civil ඉවරකරපන්. යකෝ නිකන් දෙන දේ ගනින්. මේ යන තත්ත්වේ උඩ කිසිම ජොබ් එකක් 100%ක් ස්තීර නෑ. ඩිග්‍රී දෙක තුන එකපාර කරන උන් ඉන්නේ බන්.. අනික උඹට විය හියදම් ටික ඕකෙන් කවර් කරගන්නත් පුලුවන්නේ.. සල්ලි වලට කලින් ඉගෙනීමට පලමු තැන දීපන් බන්.
     
    • Like
    Reactions: gurulugomi