මචන් මෙන්න මගෙ ආදර කතාව

dslasa

Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    සුබ පැතුම් දෙන්නටම ! සුභ අනාගතයක්.....!

    bump
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    gindara machan........ niyamai.........uba vage minissu godak adui bn......good job...........apitath kiyapan marriage ekata. hithata hari sathutui bn kollek goda giya kiyala denagaththama............
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    doctor.png


    මේකයි මචන් කතාව මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා පළමු වතාවෙන්ම ජිව ව්ද්‍යා අංශයෙන් A 3ක් ගත්තා මචන් Z Score එක 2.020.. Z එක 2 පන්නල තිබ්බ නිසා කොල්ලා ආයේ exam කරෙත් නැ ... එත් කරුමෙට කොල්ලට 0.0001ක් මදියි බන් ..දැන් කොල්ලට බංග්ලාදේශයට ගිහින් MEDICINE කරන්න FUL LSCHOLARSHIP එකක් හම්බෙලා තියෙනවා මචන්
    View attachment 67153Mcn me wade krnne mage yaaluwekge amma knek..
    mge yaaluwa alevel palaweni paarenm A3 k gaththa bio walin zscore eka 2.020k zscore 2pannala nisa kolla aate exam kreth nae mcn..Eth kollata 0.0001k mdi medicine ynna .. hri aparaadayak mcn.. dan kollata bangladesh wala mbbs krnna full scholarhsip ekak hmbuna.. eth bn ubl dnwne living cost eka api daragnna onene.. ithin dan eyaage amma podi LUNCH BOX BSINESS EKAK KRNW OFFICE STAFF WLTA..

    කිව්වට තරහ වෙන්න එපා බන් උඹ නම් මහ බල්ලෙක්
    උබට කෙල්ලෙක් ඔලුවෙ තියන් රඟන්න පුළුවන් ඒත් උඹ ගෙ අම්ම උඹ වෙනුවෙන් බත් පැකට් විකුණලා මහන්සි වෙනවා කියලා කියන්න උඹට ලැජ්ජයි නෙ?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2016 කැම්පස් ගිහින් 2017 අවුට් වෙනවද බන්? උබ අර බංගලාදේශෙ යන්න සල්ලි නැහැ කියලා තියෙන්නෙ මීට දවස් ගානකට කලින් නෙ
    ඉගෙන ගන්නෙ නැද්ද? :rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මේ කතාව ඇත්තනං උබ පට්ටම ඩයල් එකක් මම මෙහෙම කතා අහලා තියෙන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චියාගෙ කතාවල විතරයි
     
    • Like
    Reactions: elakiriaddict

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    2016 කැම්පස් ගිහින් 2017 අවුට් වෙනවද බන්? උබ අර බංගලාදේශෙ යන්න සල්ලි නැහැ කියලා තියෙන්නෙ මීට දවස් ගානකට කලින් නෙ
    ඉගෙන ගන්නෙ නැද්ද? :rofl:

    :lol::lol: