මචන් මෙහෙම Film එකක් තියෙනවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,306
    1,568
    113
    පේමන්ට් එකේ.
    මචන් මෙහෙම Film එකක් තියෙනවද?

    මේ බං කොල්ලෙක් කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නවා. ඒත් බං ඌ ඒ කෙල්ලට ඒක කියන්නේ නෑ. හිතේ තියාගෙන ඉන්නවා. ඔහොම දිග කාලයක් ඉන්නවා. ඔය වගේ Concept එකක් තියෙන Hindi හරි English පට්ට Movie එකක් කියන්නකෝ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hindi නම් ඔය වගේ ඒවා මහගොඩක් ඇති... :D

    Malli Raava (2017)
    මේකේ කතාව, රඟපෑම් හොඳයි මට නම්... ඔය කියන කතාවටත් සමානයි ටිකක්... :yes:
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මේ බං කොල්ලෙක් කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නවා. ඒත් බං ඌ ඒ කෙල්ලට ඒක කියන්නේ නෑ. හිතේ තියාගෙන ඉන්නවා. ඔහොම දිග කාලයක් ඉන්නවා. ඔය වගේ Concept එකක් තියෙන Hindi හරි English පට්ට Movie එකක් කියන්නකෝ

    Oru Adhar Love, Geetha Govindam, Hello guru prema kosame