මේකයි මචන් කතාව
මට සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම 6-11 දක්වා දරුවන්ට Maths Science පන්ති කරන්න ඕනේ.
දැන් මන් ඉන්නේ අනුරාධපුර. තව මාස 10ක් වගේ කාලයක් තමා මෙහෙ ඉන්නේ.
ඒ නිසා
Online පන්ති පටන්ගන්න තමයි බැලුවේ
ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම ලොකුවට මන් ගාව නෑ . මන් ගාව projector ekakui ටැබ් ekakui smart phone ekakui තියෙනවා.
class කරනවා කියලා කොහොමද මන් ළමයින්ට කියන්නේ? Fb group වල දාලාද?
මට මේක පටන්ගන්න විදිහ ගැන ඔයගොල්ලෝන්ගේ අදහස් දෙන්නකෝ මචන්

ආදරෙයි හැමෝටම