මචන් මේක මට පටන්ගන්න පොඩි අදහසක් දීල යන්න

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මේකයි මචන් කතාව

    මට සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම 6-11 දක්වා දරුවන්ට Maths Science පන්ති කරන්න ඕනේ.

    දැන් මන් ඉන්නේ අනුරාධපුර. තව මාස 10ක්‌ වගේ කාලයක් තමා මෙහෙ ඉන්නේ.

    ඒ නිසා

    Online පන්ති පටන්ගන්න තමයි බැලුවේ

    ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම ලොකුවට මන් ගාව නෑ . මන් ගාව projector ekakui ටැබ් ekakui smart phone ekakui තියෙනවා.

    class කරනවා කියලා කොහොමද මන් ළමයින්ට කියන්නේ? Fb group වල දාලාද
    ?

    මට මේක පටන්ගන්න විදිහ ගැන ඔයගොල්ලෝන්ගේ අදහස් දෙන්නකෝ මචන් 🙏🙏🙏❤️❤️

    ආදරෙයි හැමෝටම ❤️❤️
     
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    උබ ක්ලාස් ෆී එක කීයක් ගන්න බලාපොරොතු වෙනවද? දැනට ක්ලාස් ෆී එක යන රේන් ජ් එක ගැනත් පොඩ්ඩ්ක් හොයලා බලපන්
    ගෘප් වලට ,පේජ්වලට ශෙයා කරලා, ස්පොන්සර් ඇඩ් එහෙමත් දාන්න වෙයි. කොලඹ වගේ ඕඩීයන්ස් එකක් ටාගට් කරපන්.
    ළමයි ඔන්ලයින් ඉගෙන ගන්නේ නැතුව බුල කෙලින නිසා අම්මලාත් ළමයිනව ඔන් ලයින් ඉගෙන ගන්න එකට වැඩී කැමැත්තක් නෑ. ALක්ලාස් මෑතක් වෙනකල් ඔන්ලයින් තිබ්බා. ගොඩක් ගුරුවරු දැන් ඒවා නවත්තලා තියෙන්නේ. දැන් ළමයි බහුතරයක්ම් පිසිකල් ක්ලාස් වලට යන්නේ. උබ මේවා ගැනත් ඔලුවේ තියාගෙන කොළඹ, නුගේගොඩ ඉස්කෝල ටික මේන් ටාගට් එක විදියට අරගෙන ගේමක් ගහපන්.
    සූම් පැකේජ්වල ප්‍රයිස් හොයපන්. ඒවගේම ළමයි රෙකෝඩින් ඉල්ලද්දි ඒවා අප්ලොඕඩ් කරලා දෙන්න වෙනවා. ඒවට හරි යන ඩිවයිස්, හොද කැම් එකක් එහෙම ඕනි වෙනවා. මයික් එකත් හොද එකක් උනොත් හොදයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මේකයි මචන් කතාව

    මට සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම 6-11 දක්වා දරුවන්ට Maths Science පන්ති කරන්න ඕනේ.

    දැන් මන් ඉන්නේ අනුරාධපුර. තව මාස 10ක්‌ වගේ කාලයක් තමා මෙහෙ ඉන්නේ.

    ඒ නිසා

    Online පන්ති පටන්ගන්න තමයි බැලුවේ

    ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම ලොකුවට මන් ගාව නෑ . මන් ගාව projector ekakui ටැබ් ekakui smart phone ekakui තියෙනවා.

    class කරනවා කියලා කොහොමද මන් ළමයින්ට කියන්නේ? Fb group වල දාලාද
    ?

    මට මේක පටන්ගන්න විදිහ ගැන ඔයගොල්ලෝන්ගේ අදහස් දෙන්නකෝ මචන් 🙏🙏🙏❤️❤️

    ආදරෙයි හැමෝටම ❤️❤️
    reputation එකක් නැතුව class එකකට අල්ලන්න අමාරුයි. ඇල්ලුවත් හරියට හොඳ setup එකක් නැතුව කරන්න අමාරුයි.
     
    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    උබ ක්ලාස් ෆී එක කීයක් ගන්න බලාපොරොතු වෙනවද? දැනට ක්ලාස් ෆී එක යන රේන් ජ් එක ගැනත් පොඩ්ඩ්ක් හොයලා බලපන්
    ගෘප් වලට ,පේජ්වලට ශෙයා කරලා, ස්පොන්සර් ඇඩ් එහෙමත් දාන්න වෙයි. කොලඹ වගේ ඕඩීයන්ස් එකක් ටාගට් කරපන්.
    ළමයි ඔන්ලයින් ඉගෙන ගන්නේ නැතුව බුල කෙලින නිසා අම්මලාත් ළමයිනව ඔන් ලයින් ඉගෙන ගන්න එකට වැඩී කැමැත්තක් නෑ. ALක්ලාස් මෑතක් වෙනකල් ඔන්ලයින් තිබ්බා. ගොඩක් ගුරුවරු දැන් ඒවා නවත්තලා තියෙන්නේ. දැන් ළමයි බහුතරයක්ම් පිසිකල් ක්ලාස් වලට යන්නේ. උබ මේවා ගැනත් ඔලුවේ තියාගෙන කොළඹ, නුගේගොඩ ඉස්කෝල ටික මේන් ටාගට් එක විදියට අරගෙන ගේමක් ගහපන්.
    සූම් පැකේජ්වල ප්‍රයිස් හොයපන්. ඒවගේම ළමයි රෙකෝඩින් ඉල්ලද්දි ඒවා අප්ලොඕඩ් කරලා දෙන්න වෙනවා. ඒවට හරි යන ඩිවයිස්, හොද කැම් එකක් එහෙම ඕනි වෙනවා. මයික් එකත් හොද එකක් උනොත් හොදයි.
    500-1000 අතර ගානක් බැලුවේ මචන්
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    online class karanawa kiyala patan ganna dawasai welawai sanpoorna course fee ekai durations dala social meadia post hadala danna, eth ekka eka dawasak sample class ekak karala eke youtube link ekath danna balala kamathi aya payment karala join wenna kiyala, payment proof ewana aya whatsapp class group ekata join karagena Zoom walin youtube live walin class karanna puluwan
     
    • Like
    Reactions: Asmodeus