දැන් විනාඩි 5කට විතර කලින් ෆෝන් එකේ screen එක automatic ටච් වෙන්න ගත්තා...හැම app එකක්ම හිටං automatic open වෙනවා ...Back button , Home button කෝක එබුවත් ටච් වෙන්නේ වෙන තැනක්...
මන් මේ ආමරුවෙන් ඊට පස්සෙ ලොක් ස්ක්රීන් ගිහින් restart karagatte...Naththam phone eka restart karannath bari una...
Meka virus ekak da machan...mokadda karanna one? Factory reset karannada...??