මචන් මේ රට මේ පාර්ලිමේන්තුවෙන් ගොඩගන්න බෑ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බය වෙන්න එපා වෙනසක් වෙනවා වගේ feeling එකක් එනවා. බලන් ඉමු ඉවසන්.

    අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද
    මුන් කොහොමත් අදාල නෑ බං මුන් නිකන් නමට ඉන්න උන් නේ. ලොක්කා ගේමක්. ගහයි බලන් ඉමු.