බය වෙන්න එපා වෙනසක් වෙනවා වගේ feeling එකක් එනවා. බලන් ඉමු ඉවසන්.
johnferna678 Well-known member Mar 8, 2017 6,421 6,893 113 වින්ටර් ෆොල් May 17, 2022 #21 බය වෙන්න එපා වෙනසක් වෙනවා වගේ feeling එකක් එනවා. බලන් ඉමු ඉවසන්. Reactions: skymicro
skymicro Well-known member May 22, 2014 16,759 14,261 113 37 ඒක වැඩක් නෑනෙ May 17, 2022 #22 johnferna678 said: බය වෙන්න එපා වෙනසක් වෙනවා වගේ feeling එකක් එනවා. බලන් ඉමු ඉවසන්. Click to expand... අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද Reactions: johnferna678
johnferna678 said: බය වෙන්න එපා වෙනසක් වෙනවා වගේ feeling එකක් එනවා. බලන් ඉමු ඉවසන්. Click to expand... අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද
johnferna678 Well-known member Mar 8, 2017 6,421 6,893 113 වින්ටර් ෆොල් May 17, 2022 #23 skymicro said: අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද Click to expand... මුන් කොහොමත් අදාල නෑ බං මුන් නිකන් නමට ඉන්න උන් නේ. ලොක්කා ගේමක්. ගහයි බලන් ඉමු.
skymicro said: අද මුන්ගෙ කතා වලින් නම් එහෙම දැනෙන්නෙ නෑ . අර එකෙක් නැගිටල ගේ ගැන කියවනව ,පොලිසියට බනිනව ජෙප්පන්ට බනිනව .අනේ මන්ද Click to expand... මුන් කොහොමත් අදාල නෑ බං මුන් නිකන් නමට ඉන්න උන් නේ. ලොක්කා ගේමක්. ගහයි බලන් ඉමු.