මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගෙදර අය මරන්න කැමති වුනේ නෑ.
    අපෙ වත්ත පහල ඔයක් යනවා. ඒකෙන් එහා පැත්තට විසික් කලා.

    නියමයි
    අහින්සක සත්තු මරන්න එපා, ඒ වගේ වෙලාවකට හිතපන් උබගේ ඔලුව පොඩි වෙන්න පොල්ලකින් ගැහුවම කොහොමද දැනෙන්නෙ කියලා
    සර්පයෙක් කාලා නෙමෙයි උල්කාපාතයක් ඔලුවට වැටිල හරි මැරෙන වෙලාවට කොහොමත් මිනිස්සු මැරෙනවා
    උබට ඒක නතර කරන්න බැ සර්පයො මැරුවා කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වත්ත පහළ ඔයක් තියෙනවනං ඕකව මරල වැඩක් නෑ.
    වතුර කියන්නේ ගෙම්බො, ගෙම්බො කියන්නේ සරපයෝ.
    වත්ත පිටිය සුද්ද කරල උඹල පරිස්සං වෙන එක තමයි හොඳ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි
    පිස්සුද සුත්තෝ සර්පයෝ මොක්කුද කියල අහ අහ ඉන්නේ කෙලපන් මැරෙන්නම දීග කකුල් නැති බඩගාන සුකන්නෙක් නම් ඕනෑම එකෙක්ට ...

    :yes: api kale gihin maranawa nemeine... anika me inne nam karawalayekda koheda...

    kala maruwnama, paw kiyana ewun na
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    එක නෙමෙ, උව මරුවාද? ත්‍රෙඩ් එක දාල ගොඩක් වෙලා නෙ

    1000037420.jpg

    එක නෙමෙ, උව මරුවාද? ත්‍රෙඩ් එක දාල ගොඩක් වෙලා නෙ
    ------ Post added on Dec 20, 2024 at 5:03 PM

    ගෙදර අය මරන්න කැමති වුනේ නෑ.
    අපෙ වත්ත පහල ඔයක් යනවා. ඒකෙන් එහා පැත්තට විසික් කලා.

    1000037421.jpg

    වත්ත පහල ඔයෙ කෙලවර ඉන්න එකා
    ------ Post added on Dec 20, 2024 at 5:07 PM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,749
    2,220
    113
    Nugegoda
    තෙල් කරවලා, ඒත් මරන්නෙපා. මේ වගේම පෙනුම තියෙන එකෙක් ඉන්නව අලු රදනකය කියල. දිලිසීම අඩුයි, Y හැඩයක්එන විදියට සුදු ඉරි තියෙන්නෙ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    :yes: api kale gihin maranawa nemeine... anika me inne nam karawalayekda koheda...

    kala maruwnama, paw kiyana ewun na
    කියල වැඩක් නැ පිස්සු හුක්කන්නලා ..FB ගෘප් වල ඉදන් හැමිනෙන උන් ඉන්නවා නේ සර්ප සම්පත රැකගනිවූ කියල ..ඕකුන් ගේ තියන එකම ප්‍රයෝජනය මියෝ අල්ලන එකනේ ඉතින් යකෝ එක ගැරඩිත් කරනවා නේ ..මොන රෙද්දකට මේ විෂ තියන උන් හුරතල් කරන්නේ ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    කියල වැඩක් නැ පිස්සු හුක්කන්නලා ..FB ගෘප් වල ඉදන් හැමිනෙන උන් ඉන්නවා නේ සර්ප සම්පත රැකගනිවූ කියල ..ඕකුන් ගේ තියන එකම ප්‍රයෝජනය මියෝ අල්ලන එකනේ ඉතින් යකෝ එක ගැරඩිත් කරනවා නේ ..මොන රෙද්දකට මේ විෂ තියන උන් හුරතල් කරන්නේ ..
    අන්න හරි, සියලු සත්වයො නිදුක් වෙත්වා නෙමෙ, ගොන් කතාවක්. ඔක වෙනස් කරමු "සමහර සත්වයො, වාසි සත්වයො, රස නැති සත්වයො නිදුක් වෙත්වා කියලා"
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    බලපන් යට පැත්තෙ තමයි Y හැඩේ තියෙන්නෙ. හරියටම sure කරගන්න පුලුවන් අර group එකේ දැම්මනම්.
    Iriwalin kiyana beha ban iri nethi thel karawaluth innava
    Oluwen saha uda shadasaraa kaara korapothu walin thama kiyana puluwan
     
    • Like
    Reactions: rukshrulz