මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,083
    6,426
    113
    kandy
    නියමයි
    අහින්සක සත්තු මරන්න එපා, ඒ වගේ වෙලාවකට හිතපන් උබගේ ඔලුව පොඩි වෙන්න පොල්ලකින් ගැහුවම කොහොමද දැනෙන්නෙ කියලා
    Anna hari. Aththupanyika dharmaya. Thaman upama kota pawin/ waradin walakima
    සර්පයෙක් කාලා නෙමෙයි උල්කාපාතයක් ඔලුවට වැටිල හරි මැරෙන වෙලාවට කොහොමත් මිනිස්සු මැරෙනවා
    උබට ඒක නතර කරන්න බැ සර්පයො මැරුවා කියලා
    Sarpayo dashta karanne anathurak kiyala dakkama unge arakshawata. Api kisi karadarayak karanne nathnam unuth paduwe innawa
     
    • Like
    Reactions: Fiona Dabare

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    තෙල් කරවලා - උග්‍ර විෂ
    ලොකුවට වැඩුනු එකෙක් නෙමෙයි වගෙ නැත්නම් ඉරි රටා පැහැදිලිව පේනවා මීට වඩා
    loku venna venna munge pattern eka adu venawa

    ගෙදර අය මරන්න කැමති වුනේ නෑ.
    අපෙ වත්ත පහල ඔයක් යනවා. ඒකෙන් එහා පැත්තට විසික් කලා.
    aai enna puluwn, patawuth athi, parissamen. Kookatath wata pitava as pas karala balanna
    ------ Post added on Dec 21, 2024 at 10:58 AM

    Sarpayo dashta karanne anathurak kiyala dakkama unge arakshawata. Api kisi karadarayak karanne nathnam unuth paduwe innawa
    eeth bn godak venne, varadila paagena eewa, atha paya assaval vala daaddi un baya vela gahana eewane. Nathuwa mn hithan na nayek daakkama uuta aathal denna kavuruth karadara karai kiyala,
    ------ Post added on Dec 21, 2024 at 11:02 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,105
    3
    118,796
    113
    Gampaha
    කරවලෙක් වෙන්නත් පුලුවන්, රදනකයෙක් වෙන්නත් පුලුවන්. මට උන් දෙන්නව වෙන්කරල අඳුරගන්න අමාරුයි.

    ඔලුව දිහා බැලුවමනං පේන්නෙ කරවලා වගේ... මොකද රදනකයගෙ ඔලුව වෙනම වෙන්වෙලා පේනව.. දන්න විදිහට...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරවෙලෙක් තමයි. ඔච්චර තද කළු නෑ රදනකයෝ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,083
    6,426
    113
    kandy

    eeth bn godak venne, varadila paagena eewa, atha paya assaval vala daaddi un baya vela gahana eewane. Nathuwa mn hithan na nayek daakkama uuta aathal denna kavuruth karadara karai kiyala,
    ------ Post added on Dec 21, 2024 at 11:02 AM
    Ow ow. Mama ekai kiwwe uge arakshawata dashta karanawa athi kiyala.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Ow ow. Mama ekai kiwwe uge arakshawata dashta karanawa athi kiyala.
    Anna hari. Aththupanyika dharmaya. Thaman upama kota pawin/ waradin walakima

    Sarpayo dashta karanne anathurak kiyala dakkama unge arakshawata. Api kisi karadarayak karanne nathnam unuth paduwe innawa
    mn kiwwe menna meeka gana, Sane minissu un nikan iddi karadara karanne naane, waradila kerunoth misak
     
    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    පිස්සුද සුත්තෝ සර්පයෝ මොක්කුද කියල අහ අහ ඉන්නේ කෙලපන් මැරෙන්නම දීග කකුල් නැති බඩගාන සුකන්නෙක් නම් ඕනෑම එකෙක්ට ...
    මන් නන් ගැරඩියෙක් කියල මීටර් උනොත් විතරයි මරන් නැත්තෙ
    ගෙදර අය මරන්න කැමති වුනේ නෑ.
    අපෙ වත්ත පහල ඔයක් යනවා. ඒකෙන් එහා පැත්තට විසික් කලා.
    සර්පයොන්ට පීනන්න පුලුවන් බන්.
     
    • Sad
    Reactions: Elamaz