කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලදමචන් මේ සින්දුව හොයා ගන්න උදව් කරන්න
කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලද
??????????????
මොන සින්දුවද?
Ko utto sinduwak?
කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලද
ලින්ක් එක වැටිලා නෑ මචන්. සොරි. ඔන්න දැම්ම. පුලුවන් නම් හොයල දෙන්න
------ Post added on Feb 28, 2021 at 7:44 PM
Shazam කරත් ඕක අහුවුනේ නෑ. දිලීප සාරංගගේ සින්දුවක් වගේ.
ඔය සින්දුව හොයන්න ගිහිල්ලා වෙන ලස්සන සින්දුවක් හම්බ වුනා.
,.................. but,මොන සින්දුවද කියල ඌ දන්නවනම් උඹලගෙන් අහනවද යකෝ.... තොපිට #කේ ඉඳලම පිස්සු......මොන සින්දුවද?