තරු දෑස (jamiezue)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,018
    113
    -~උලක් උඩ-~
    මේ සින්දුව හදලා දැන් අවුරුදු 15 ක් විතර ඇති. ඒත් එක්කම ඒක නැවත මතක් වෙන්න සිදුවුනු එක්තරා දුක්බර සිදුවීමක් උනා. කොහොම හරි ඩ්‍රයිව් එකේ තිබිලා සින්දුව හොයා ගත්ත නිසා යූටියුබ් දැම්මා. කැමති නම් අහලා බලන්න . (y) මේක කලින් දැම්මද කොහෙද. මතකත් නෑ
     
    • Like
    Reactions: dayt0na