මචන් මේ සින්දුව හොයල දෙ

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මචන් මේ සින්දුව හොයා ගන්න උදව් කරන්න
    කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලද
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලද
    ??????????????

    මොන සින්දුවද?

    Ko utto sinduwak?

    කෝ බං මේකේ මොකුත් සිංදුවක් පේන්න නෑනේ. උඹට අමු කැවිලද

    ලින්ක් එක වැටිලා නෑ මචන්. සොරි. ඔන්න දැම්ම. පුලුවන් නම් හොයල දෙන්න

    ------ Post added on Feb 28, 2021 at 7:44 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ලින්ක් එක වැටිලා නෑ මචන්. සොරි. ඔන්න දැම්ම. පුලුවන් නම් හොයල දෙන්න

    ------ Post added on Feb 28, 2021 at 7:44 PM

    Shazam කරත් ඕක අහුවුනේ නෑ. දිලීප සාරංගගේ සින්දුවක් වගේ.
    ඔය සින්දුව හොයන්න ගිහිල්ලා වෙන ලස්සන සින්දුවක් හම්බ වුනා.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Shazam කරත් ඕක අහුවුනේ නෑ. දිලීප සාරංගගේ සින්දුවක් වගේ.
    ඔය සින්දුව හොයන්න ගිහිල්ලා වෙන ලස්සන සින්දුවක් හම්බ වුනා.

    Thank you මචන්. මමත් මේ සින්දුව හෙව්වා හොයාගන්න බැරි උනා. ඒකයි කට්ටිය දන්නවද බැලුවෙ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොන සින්දුවද?
    මොන සින්දුවද කියල ඌ දන්නවනම් උඹලගෙන් අහනවද යකෝ.... තොපිට #කේ ඉඳලම පිස්සු......