මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනි

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනි

    මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනි... House Of Fashion එකේ තියන dress එකක් ගන්න ඕනි ඒක stock එකේ නෑ. dummy එකට දාපු එකක් පමණි තියෙන්නේ, ඒක ගන්න 1 week විතර යනවලු .... දන්න කියන එකෙක් ට පුළුවන් ද මට මේ වැඩේ ඉක්මනට කරගන්න හෙල්ප් කරන්න.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2wd55dg.jpg