මම උඹලගේ අම්මාටත් වඩා වැඩිමල් බන්. මන් 48ක්. අම්මාට නිදුක් නිරෝගී සුවය පතනව.Wayasa 44k wage ban
මම උඹලගේ අම්මාටත් වඩා වැඩිමල් බන්. මන් 48ක්. අම්මාට නිදුක් නිරෝගී සුවය පතනව.Wayasa 44k wage ban
if this guy put more at this time it's the end of him. will be constantly ego checked, complain till old agetrue , balen ipadune nane, same applies for us as well
අඩෝ සිරාවට... අපේ අම්ම ට දැන් 50ඉ බං...මම උඹලගේ අම්මාටත් වඩා වැඩිමල් බන්. මන් 48ක්. අම්මාට නිදුක් නිරෝගී සුවය පතනව.
dunnath sansare.both sides are same
alen gaten netuwa normal life eke inna sahenna skill ekak one,sowan wath wenna one.netuwa itin kohomath gatenawane ban.amataka kara kiyala galawenna baneඔයිට වඩා හොඳ ජීවිතයක් තියනවා නේ බං
ඔය ගූ කේස් වල ඇලිලා ගැටිලා උඩට යෑමක් නෑ
මම නම් කියන්නේ අමතක කරලා තමන්ගේ ගමන යන්න ඕන
ඇරියස් නැති වෙන තරමට ජීවිතේ සාමකාමියි සැපයි
Mamath hithanwa. Boss kiwwa degree ekakk karanna kiyala. Kokatath hodai ne karana eka.IT walata kela unoth teaching walata sclekata yanna bariya. Mama gedarata denne podi ganakඋඹ දෙන සල්ලි ඇරුනම වෙන ඉන්කම් එකක් ගෙදරට තියනවද?
අනිත් එක මොනව කරත් උඹගෙ ඩිග්රි එක ප්‍රයෝරටයිස් කරපන්. උඹ හම්බ කරලා ඉගෙනගන්නව කියන්නෙ උඹ සුපිරි තැනකට යනව අනිවාර්‍යෙන්ම. ඒ අතර උඹ ගෙදරටත් සල්ලි දෙනව කියන්නෙ ඉතින් 🫡
පුලුවන් විදිහටනෙ කරන්නෙ. අම්මට පොඩ්ඩක් පැහැදිලි කරපන්. එතනින් එහාට මොකුත් කරන්න දෙයක් නෑ. තාම ඉගෙනගන්නව කියන්නෙ මහ ලොකු වයසක් වෙන්න බෑනෙ. උඹ දැනටම ඇති තරම් ගෙදරට කරනව කියල මට හිතෙන්නෙ. ලොකුවට හිතන්න යන්න එපා.
bauddayek kiyanne papissak wena eka newe ban.tanata sudusu widiyata jivath wenna one.මම හිතං හිටියෙ උබ බෞද්දයෙක් කියල![]()
තමන්ගෙ අම්මට එකට එක කරන එක බෞද්දකමද බං?bauddayek kiyanne papissak wena eka newe ban.tanata sudusu widiyata jivath wenna one.
ammata karana eka wena deyak, situation handle karana eka tawa deyak.amma lide paninna kivoth uba paninawadaතමන්ගෙ අම්මට එකට එක කරන එක බෞද්දකමද බං?
උපදෙසක් දෙනකොට කල්පනා කරල දීපංammata karana eka wena deyak, situation handle karana eka tawa deyak.amma lide paninna kivoth uba paninawada
ubatah etchara tamai kiyanan tiyenneඋපදෙසක් දෙනකොට කල්පනා කරල දීපං
mata nan tiyenawa.ekata eka karanna newe kiyanne situation handle karanna,nattan papissak wenawa.ammata salakana eka tawa deyak.emotional wela wisadanna be owa.ඒ උපදෙස උබට දුන්නෙ, ඒ උපදෙසේ වැරැද්දක් තියෙනවද?