මචන් ලොකු අවුලක් බන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,639
    8,364
    113
    ai ban owa ochcharama hitanne?
    amma thattane wena aya kiyapau ekek
    nemeine, anika uba thama student nam
    job ekak nahane?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,514
    3,187
    113
    උබ මෙහෙම හිතපං.... ටිකක් වයසට යද්දී මනස අව්ල වෙනවා බං.... සමහර දේවල් එයාලා හිතලා කරන් නෑ... සල්ලි නෑ කීවා නේද අම්මලා ට....හිතපං ජිවත කලේම සල්ලි නැතුව ඉදලා ඉදලා කැමති දෙයක් වත් ගන්න නැතුව මනස කොච්චර වැටිලා ඇති ද... මොනවා උනත් අම්මා නේ බං... අපි හැමදාම ඉන්න ඇවිත් නෑ බං මේකට.. ඉන්න ටික කාලේ අම්මා තාත්තා පවුලේ මිනිස්සු එක්ක සතුටින් ඉඳපන්... නැත්තං නැති උනාම දරා ගන්න අමාරුයි.... මේ ලෝකේ සමහර මිනිස්සු ඇති බං පැය 24ම බැන්නත් කම ක් නෑ අම්මා තාත්තා ළග ඉන්නවා නම් කියලා හිතන.. ඒ නිසා හිත අව්ල කර ගන් නැතුව ප්‍රශ්න හොයලා බලපන්... මොකද වෙලා තියෙනෙන් කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,122
    113
    ජුන්ඩෝ අරන් කෙල්ලෝ ඉපදුනාම එහෙම තමා.. අනේ පකෝ... අතේ ගහද්දි පරිස්සමෙන් ගහපන් .කැරි බිම වැටිනොත් බැනුම් අහල අඩ අඩ නිදාගන්න වෙයි..