තායි වීසා ගන්න ගිහින් මාර ප්‍රශ්නයක් help
මචන් මාර ප්‍රශ්නයක් වුනානේ..මම ලබන මාසේ වගේ තායිලන්ත ටුවර් එකක් දාන්න හිතාගෙන..හැමෝම හොදයි කියන නිසා ඒජන්සියකට(ලන්කාවේ ප්‍රසිද්දම) රුපියල් 7000ක් දීලා වීසා අරන් දෙන්න භාර දුන්නා..එයා ටිකට් අවශ්‍ය ලියකියවිලි ඔක්කොම උන්ට දුන්නා..භාර දීලා ටික දවසකින් උන් මට කතාකරලා කිවුවා හෙට ඔයාගේ වීසා එක හම්බවෙනවා ඒක ගන්න එම්බසි එකට එන්න කියලා..උන්ගේ පොරකුත් ආවා මමත් ගියා..දෙන්නම ඉන්න තැන වීසා ස්ටිකර් එක අලවපු එකේ සයින් කරලා දෙන්න නිකුත් කරන්න කලින් මගේ විවාහ සහතිකේ බලන්න ඕනි අරන් එන්න කිවුවා එම්බසි එකෙන්..යකෝ මොන විවාහ සහතිකද..මම තාම බැදලා නැනේ..ඒජන්සියේ එවුන් ඇප්ලිකේශන් එක පුරවද්දී මගේ විවාහ අවිවාහ කියන එකට විවාහක (මැරීඩ්) කියලා දාලා වැරදිලා..මම ඇප්ලිකේශන් එක සයින් කරලා ආවා විතරයි උන් පස්සේ පුරවන්නම් කිවුව නිසා..උන් කෙලවලා වරද්දලා..දැන් මල කෙලියයි..පස්සේ එම්බසි එකේ එකාට කාරනේ තේරුම් කරාම කිවුවා ආපහු ඇප්ලිකේශන් පුරවලා අරන් එන්න අලුත් වීසා එකක් දෙන්නම් කියලා..දැනට ගහලා තිබ්බ වීසා එකේ රතු පාටින් void කියලා සීල් එකක් ගහලා දුන්නා..
දැන් ප්‍රශ්නේ මේකයි බන්..ඕක ආපහු ඇප්ලිකේශන් දීලා අලුත් වීසා එකක් ගන්න පුලුවන්..නමුත් දැන් පාස්පෝට් එකේ තායි වීසා එකක් void වෙලා තියනවනේ..ඒක මගේ පාස්පෝට් එකට බ්ලැක් මාර්ක් එකක්ද..??? ඒජන්සි එඋන්නම් කියනවා අලුත් වීසා එක එතනම අනික් පිටුවේ ගැහුවම අර void වෙච්ච එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා..මොකද හදිසියේ එහෙම වැරදීමක් උනොත් ගහලා තියන වීසා එකට void කියලා ගහලා අලුත් වීසා එකක් ගහන එකලු කරන්නේ..ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා කියනවා..උන් උන්ගේ වැරැද්ද පිලිගත්තා..උන් ආපහු වීසා එකට සල්ලි වියදම් කරලා අරගෙනත් දෙයි..
මචන් මේ void කියලා වැදිලා තියන සීල් එක තියන වීසා එක පස්සේ වෙන රටකට වීසා ගද්දී කේස් එකක් වෙයිද..???
උදවු කරපල්ලා බන්..ඔලුව ගිනිඅරන් ඉන්නේ....

Last edited: