මචන් ලොකු උදව්වක් ඔනා.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මචන් ඇත්තටම බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට හරි new Zealand හරි ගිහින් ඒ රටවලින් බර ගන්නවද . ගොඩ ගිය උන් ඉන්නවද, මේ දැනුත් අපේ උන් යනවද
ඔකේ යන්න බැරි කමක් නැ.. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර වගේ දැන් බොට්ටුවේ ගියාට ඔස්ට්‍රේලියා ආන්ඩුව සරනාගත කියලා රෙෆියුජී වීසා දෙන්නේ නැ.. හොරෙන් කොහේහරි වෙරලකට ගොඩ බැහැලා හැන්ගිලා හිටියැකි.. කොස්ට් ගාඩ් එක හැම වෙලේම නැ. අනික ඉන්දුනීශියන් බොට්ටු තියන නිසා වැඩේ කරන උන් ඉන්නවා.. තෙරුමක් නැති වැඩ. කුනාටුවකට අහු උනොත් ජිවිතෙත් නැ.
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ඔකේ යන්න බැරි කමක් නැ.. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර වගේ දැන් බොට්ටුවේ ගියාට ඔස්ට්‍රේලියා ආන්ඩුව සරනාගත කියලා රෙෆියුජී වීසා දෙන්නේ නැ.. හොරෙන් කොහේහරි වෙරලකට ගොඩ බැහැලා හැන්ගිලා හිටියැකි.. කොස්ට් ගාඩ් එක හැම වෙලේම නැ. අනික ඉන්දුනීශියන් බොට්ටු තියන නිසා වැඩේ කරන උන් ඉන්නවා.. තෙරුමක් නැති වැඩ. කුනාටුවකට අහු උනොත් ජිවිතෙත් නැ.

    submarine eke giyama ahu wen na ne
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    හරි aus ගිය කියමු. උන්ට හවූ උනොත් යේ එවනවද බන්'
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    submarine eke giyama ahu wen na ne
    සබ්මැරීන් ඔනා නැ බන්.. අහු වෙන්නේ නැතුව යන්න බැරිකමක් නැ ඔනා රටකට. ප්‍රශ්නේ තියෙන්නේ ගිහින් ඉන්නේ කොහොමද කියන එක.. අයිඩෙන්ටියක් නැ.. පාස්පොට් එකක් නැ, සොශල් සෙකියුරිටි නම්බර් එකක් නැ. එම්ප්ලොයි රෙකොඩ් එකක් නැ. ඉතින් කොහොමද ජොබ් එකක් ගන්නේ. කොහේ හරි ගමක ෆාම් එකක ඌරන්ට කැම අදින්න තමා වෙන්නේ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හරි aus ගිය කියමු. උන්ට හවූ උනොත් යේ එවනවද බන්'
    ඔව්.. ඩිටෙන්ශන් සෙන්ටර් එකට් දාලා ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා.. ඒ වෙලාවේ උන් අහනවා මොන රටෙන්ද ආවේ කියලා.. ඒ වෙලාවට කිව්වොත් අහවල් රටෙන් කියලා ඒ අදාල රටේ එම්බසියට කියලා ඩිටේන් සෙන්ටර් එකෙන් අන්ලො ෆුලි එන්ටර් ටු ඔස්ට්‍රිලියා කියලා අවුරුදු 3 ඉදන් 10 වෙනකම් ට්‍රැවල් බැන් එකක් දාලා නෙක්ට් ඇවේලබල් ෆ්ලයිට් එකේ ලන්කාවට එවනවා. හැබැයි ඌ කිව්වොත් මට ලන්කාවට යන්න බැ මම සරනාගතයෙක්. ගියොත් ලන්කාවේ ආන්ඩුව මා මරාවි කියලා උන් කරන්නේ නාවුරුවල තියන කදවුරට දානවා, ඊට පස්සේ හියුමන් රයිට්ස් එකේ උන් තමා නීතී ආදාර දීලා ඔස්ට්‍රිලියන් ආන්ඩුවට කියන්නේ. දැන් එහෙම උන්ට විසා හම්බ වෙන්නේම නැ..
     
    • Like
    Reactions: guideline

    Ok thak Machan