මචන් ලොකු උදව්වක් ඔනා.

QRCode

Banned
Aug 31, 2016
305
29
0
මචන් ලොකු උදව්වක් ඔනා.

මම නුවර ජිවත් වෙනනෙ. 2010 දි මම ලන්කාවට ආපු චීන කෙල්ලෙක් එක්ක විවාහ උන. විවාහේ නීතියානුකූලව උනේ. එයාට මාස 6කට විසා තිබ්බ. 2011දි එයා ආපහු ගියා, මම වරින් වර චීනෙට ගියා. දැන් (2016 ජුලි ) වල ඉදන් එයා ලන්කාවේ ඉන්නවා වීසා නැතුව. මම කොහොමද මචන් පර්මනන්ට් රෙසිඩන්ඩ් ගන්නෙ ලන්කාවේ මෙයාට. ආගමන එකෙන් අහන්න බයයි ඩිපොට් කරයි කියලා..
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ලන්කාවේ ඉන්නවා විදේශිකයො 10000 කට ආසන්න පිරිසක් ගුවන් තොටුපලෙන් පිටව නොගිය. එක්කො උන් හොරාට බොට්ටුවේ ගිහින්, නැත්තම් විසා නැතුව ලන්කාවේ ඉන්නවා උබේ ගැනි වගේ.. දැන් ගැනි මෙහෙ ජොබ් එකක් කරනවද?
 
QRCode

Banned
Aug 31, 2016
305
29
0
ලන්කාවේ ඉන්නවා විදේශිකයො 10000 කට ආසන්න පිරිසක් ගුවන් තොටුපලෙන් පිටව නොගිය. එක්කො උන් හොරාට බොට්ටුවේ ගිහින්, නැත්තම් විසා නැතුව ලන්කාවේ ඉන්නවා උබේ ගැනි වගේ.. දැන් ගැනි මෙහෙ ජොබ් එකක් කරනවද?
නැහැ. මගේ කඩයක උඩව්වට ඉන්නා. බොට්ටුවෙ ඇයි බන් යන්නේ.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
නැහැ. මගේ කඩයක උඩව්වට ඉන්නා. බොට්ටුවෙ ඇයි බන් යන්නේ.
ඉතින් හරිනෙ බන්. කඩේ උදව්වට ඉන්නවා කියන්නේ ජොබ් එකක් තමා. විසිටින් විසා එකෙන් එවා කොරන්න බැ. වියාපාර කටයුතු තහනම් ලන්කාව ඇතුලේ.. උබේ ගැනිට සල්ලි තියේනම් BOI ඇපෲව් එකක් අරගෙන මොකකට හරි ඉන්වෙස්ට් කරන්න කියහන් ලන්කාවේ. එතකොට PR ගත්තැකි. එහෙම නැතුව ස්පවුස් හින්දා ලන්කාවේ PR ගන්න එක ලෙසි නැ ලොකු ප්‍රොසෙස් එකක්. ලන්කාවේ සල්ලි නැතුව PR ගන්න බැ . සිටිසන් නම් කොහොමත් බැ.

බොට්ටු සීන් එක කරනවා ලන්කාවේ උන්, චීන, බන්ගලි, පකිස්තාන් උන් විසිටින් වලින් ලන්කාවට ගෙනත් බොට්ටුවේ ඔසි යවනව.
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ලන්කාවේ ඉන්නවා විදේශිකයො 10000 කට ආසන්න පිරිසක් ගුවන් තොටුපලෙන් පිටව නොගිය. එක්කො උන් හොරාට බොට්ටුවේ ගිහින්, නැත්තම් විසා නැතුව ලන්කාවේ ඉන්නවා උබේ ගැනි වගේ.. දැන් ගැනි මෙහෙ ජොබ් එකක් කරනවද?

    මචන් මු බැදලා ඉන්නේ මේ කෙල්ල නිසා ලංකාවේ පුරවැසිකම ලැබෙන්නේ නැද්ද
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මෙහෙ අපිටත් ඉන්න ඉඩ මදිකොට උඹ මොකටද යකො චීනෙ කෙල්ලෙක්ව ගෙන්න ගත්තෙ :angry: :P

    දල්ලෑ බම්ප්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මෙහෙ අපිටත් ඉන්න ඉඩ මදිකොට උඹ මොකටද යකො චීනෙ කෙල්ලෙක්ව ගෙන්න ගත්තෙ :angry: :P

    දල්ලෑ බම්ප්
    හිත ගිය තැන මාලිගාවලු බම්ප්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මචන් මු බැදලා ඉන්නේ මේ කෙල්ල නිසා ලංකාවේ පුරවැසිකම ලැබෙන්නේ නැද්ද
    එහෙම දැන් දෙන්නේ නැ කොයි රටකවත්. බැදලා කාලයක් ඉන්න ඔනා.. ඊට පස්සේ ඉන්ටවීව් එකක් තියලා ප්‍රසිඩන්ට් සැටිස් නම් තමා දෙන්නේ.. PR ගත්තැකි ඒ කාලේ අතරතුර.. සිටිසන් තමා අර විදිය..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    :(:(
    හැමිනෙන නීතිනෙ බන් මේව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලැයි ගෙදරින් අවුලක් නැද්ද බන් චීන කෙල්ලෙක්ට, මන් අාසයි ස්වීඩ්න් අයට
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :(:(
    හැමිනෙන නීතිනෙ බන් මේව
    ඔවා ලගදි ගෙනාවේ, පිලිපීන තායි ගැනු එක්ක ලන්කාවේ කොල්ලො හැමිනෙන්න අරන් උන් සිටිසන් ගන්න ට්‍රයි කලා.. කෙල්ලො කොහොමත් මෙහේ සිටිසන් ගන්න දගලනවා ෆා ඊස්ට් කන්ට්‍රිවල. මෙහේ ලොකු හොටේල්වල ප්‍රොස්ටියියුට් කේස් යනවනේ. ගාන හොදයි, සේෆ්. ඒ සීන් නිසායි ත්‍රස්තවාදි කේස් නිසයි දැන් දෙන්නේ නැ..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔවා ලගදි ගෙනාවේ, පිලිපීන තායි ගැනු එක්ක ලන්කාවේ කොල්ලො හැමිනෙන්න අරන් උන් සිටිසන් ගන්න ට්‍රයි කලා.. කෙල්ලො කොහොමත් මෙහේ සිටිසන් ගන්න දගලනවා ෆා ඊස්ට් කන්ට්‍රිවල. මෙහේ ලොකු හොටේල්වල ප්‍රොස්ටියියුට් කේස් යනවනේ. ගාන හොදයි, සේෆ්. ඒ සීන් නිසායි ත්‍රස්තවාදි කේස් නිසයි දැන් දෙන්නේ නැ..

    හරි දැන් කියන්නේ ලංකාවේ නීතියද නැත්තන් හැම රටකම මේකද නිතිය
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හරි දැන් කියන්නේ ලංකාවේ නීතියද නැත්තන් හැම රටකම මේකද නිතිය
    හැම රටකම ඔහොම තමා. බැන්දයි කියලා රටේ බින්න බහින්න බැ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    හැම රටකම ඔහොම තමා. බැන්දයි කියලා රටේ බින්න බහින්න බැ.

    අඩෝ ඉස්සර අපේ උන් කතා උන මට මතකයි රට පැනලා නාකි සුද්දියක් බැන්දොත් ගොඩ කියලා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අඩෝ ඉස්සර අපේ උන් කතා උන මට මතකයි රට පැනලා නාකි සුද්දියක් බැන්දොත් ගොඩ කියලා
    දේපල ගත්තකි. ඒකේ කේස් එකක් නැ.. සිටිසන් නො චාන්ස්..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතින් හරිනෙ බන්. කඩේ උදව්වට ඉන්නවා කියන්නේ ජොබ් එකක් තමා. විසිටින් විසා එකෙන් එවා කොරන්න බැ. වියාපාර කටයුතු තහනම් ලන්කාව ඇතුලේ.. උබේ ගැනිට සල්ලි තියේනම් BOI ඇපෲව් එකක් අරගෙන මොකකට හරි ඉන්වෙස්ට් කරන්න කියහන් ලන්කාවේ. එතකොට PR ගත්තැකි. එහෙම නැතුව ස්පවුස් හින්දා ලන්කාවේ PR ගන්න එක ලෙසි නැ ලොකු ප්‍රොසෙස් එකක්. ලන්කාවේ සල්ලි නැතුව PR ගන්න බැ . සිටිසන් නම් කොහොමත් බැ.

    බොට්ටු සීන් එක කරනවා ලන්කාවේ උන්, චීන, බන්ගලි, පකිස්තාන් උන් විසිටින් වලින් ලන්කාවට ගෙනත් බොට්ටුවේ ඔසි යවනව.

    ලන්කාවටත් බෝට්ටුවෙන් යනවා එනවද?මම අදයි දන්නේ..:oo::oo::oo:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ලන්කාවටත් බෝට්ටුවෙන් යනවා එනවද?මම අදයි දන්නේ..:oo::oo::oo:
    ලන්කාවට බොට්ටුවේ එන වෙලාවල් තියනවා දකුනු ඉන්දීය උන්.. ඒත් මේ මිනිස් ජාවාරම කරන්නේ එහෙම නෙමෙයි.. ඩොලර් 35ක් දුන්නම ඔනා හිගන්නෙකුට ලන්කාවේ ඉමිග්ෆ්‍රේශන් එකෙන් විසිටර් පාස් එක දෙනවා එයාර්පොට් එකෙන්, ඉතින් චීන, බන්ගලි, නේපාල් වගේ රටවල උන් කරන්නේ ප්ලේන් එකේ විසිට් විසා වලින් ලන්කාවට එනවා.. ඇවිත් මෙහේ බ්‍රොකර්ලා හරහා බොට්ටුවේ ඔස්ට්‍රේලියා නිව් සීලන්ඩ් යනවා..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ලන්කාවටත් බෝට්ටුවෙන් යනවා එනවද?මම අදයි දන්නේ..:oo::oo::oo:

    ලගදි නේපාල් කෙල්ලෝ සෙට් එකක් ඇල්ලුවා හෝමාගම පැත්තේ ඉදලා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ලන්කාවට බොට්ටුවේ එන වෙලාවල් තියනවා දකුනු ඉන්දීය උන්.. ඒත් මේ මිනිස් ජාවාරම කරන්නේ එහෙම නෙමෙයි.. ඩොලර් 35ක් දුන්නම ඔනා හිගන්නෙකුට ලන්කාවේ ඉමිග්ෆ්‍රේශන් එකෙන් විසිටර් පාස් එක දෙනවා එයාර්පොට් එකෙන්, ඉතින් චීන, බන්ගලි, නේපාල් වගේ රටවල උන් කරන්නේ ප්ලේන් එකේ විසිට් විසා වලින් ලන්කාවට එනවා.. ඇවිත් මෙහේ බ්‍රොකර්ලා හරහා බොට්ටුවේ ඔස්ට්‍රේලියා නිව් සීලන්ඩ් යනවා..

    මචන් ඇත්තටම බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට හරි new Zealand හරි ගිහින් ඒ රටවලින් බර ගන්නවද . ගොඩ ගිය උන් ඉන්නවද, මේ දැනුත් අපේ උන් යනවද